යම රජාව ශේප් එකේ තියන් ඉන්නේ...අර කතාවක් තියෙන්නේ දැන දැන පනින්න හිතෙන එකම ගිනිගොඩ ගැහැනිය කියල... කට කහනවට නෙවේ ඕව කියල තියෙන්නේ..![]()
අම්මපා ඇත්ත බං...... වලේ වැටුනට පස්සේ තමා ඔව්ව මතක් වෙන්නේ........ ඒ වුනාට වලේ වැටෙන්න කලින් හිතෙන්නේ මේ මොන බයිලද කියලා.......











