Manjula Peiris September 17th

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Manjula Peiris September 17th
    17 වෙනිදා කතරගම දෙවියන් ජීවමාන වෙනවා - මංජුල පීරිස්

    me gana danne kawuda..pahanak pathhu karana eka gana dananwada..
     
    • Like
    Reactions: Sachith777
    Jun 3, 2013
    659
    59
    0
    ජීවමාන කියන්නේ එතකොට දැන් ඉන්නේ අජීවමානේද ?
    මොකක්ද මේකේ තේරුම..මේව්වා එක එක අයගේ ප්‍රෝඩාවන්...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලංකාවේ ඉන්න තවත් ආතල්ම ඩයල් එකක් තමයි මංජුල පීරිස් මූ මෙවැනි වෙතොත් මර්වින් සිල්වට විතරයි
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කතරගම දෙවියන්ගෙන් උදව් ගන්නව නම් මචන් ඒක හැමදාම කතරගම දෙවියන්ට පාන් පත්තු කරල විශ්වාශය දිනාගෙන එතන පොඩි සිස්ටම් එකක් තියෙනව.ඒවගේ සමහර කරුණු ගුරු මුෂ්ඨි වගේ තියන් ඉන්නව.ඔය කන්ටෑක්ට් ගන්න එක එක පිළිවෙත් භාවනා තියෙනව.ඕවා සාමාන්‍ය මිනිස්සු දන්නේ නෑ..මංජුල පීරිස් ඒ කන්ටෑක්ට් හදාගෙන ඇත්තේ.එහෙම නැතුව යන්නම් වාලේ කියනම් වාලේ ඔය වැඩේ සෙට් වෙන්නේ නෑ.මොකද මමත් ට්‍රයි කලා කීප වතාවක්ම.මට නම් සෙට් වුනේම නෑ.අනිත් එක මේවගේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට පිස්සු විකාර වගේ.ඒ හින්ද ඕව ගැන වැඩි භජනෙට යන එක හොඳ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,970
    113
    Gotland

    ඒ උනාට උබේ නැතිඋන කොන්ඩේ අපහු දෙන්න ඔය එකෙකුටවත් බැරි උනා නේ. අන්තිමට වයිද්ද්‍ය විද්‍යාවට පින් සිද්ද වෙන්න සල්ලි දීල හරි උබ ගොඩ ගියේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒ උනාට උබේ නැතිඋන කොන්ඩේ අපහු දෙන්න ඔය එකෙකුටවත් බැරි උනා නේ. අන්තිමට වයිද්ද්‍ය විද්‍යාවට පින් සිද්ද වෙන්න සල්ලි දීල හරි උබ ගොඩ ගියේ.

    මම යාඤාකරල විතරක් ලෙඩ හොඳ කරන්ඩ යන එකෙක් නෙමේ :P
     
    Jun 3, 2013
    659
    59
    0
    මම යාඤාකරල විතරක් ලෙඩ හොඳ කරන්ඩ යන එකෙක් නෙමේ :P

    යාඥා කරලා බෙහෙත් බීලා ලෙඩේ හොඳ වුනාම කියනවා යාඥාවෙන් හොඳ වුනා කියලා නෙහ් :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය මංජුල කියන මිනිහ පිස්සෙක්... ඔය මිනිහ විශ්වාස කරන උනුත් පිස්සො...
    නොදකින් මට ඔය වගේ පිස්සො පේන්න බෑ...

    ඕන ඔට්ටුවක් ඔය මොන දෙයියෙක් වත් ඔය කියන දවසට තියා කවදාකවත් පේන්නෑ...... :rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    මංජුල :P :P
    ජෝකර් කෙනෙක් නෙහ් බන්
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය මංජුල කියන මිනිහ පිස්සෙක්... ඔය මිනිහ විශ්වාස කරන උනුත් පිස්සො...
    නොදකින් මට ඔය වගේ පිස්සො පේන්න බෑ...

    ඕන ඔට්ටුවක් ඔය මොන දෙයියෙක් වත් ඔය කියන දවසට තියා කවදාකවත් පේන්නෑ...... :rolleyes:

    අනිවා මචන්,නිවැරදි බුදු දහමේ කියලා තියෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා විතරයි ,එවුනට අපේ මිනිස්සු කරන්නේ අනික් දෙවියෝ අදහන ආගම් වල වගේ එක එක දේවල් ඉල්ලන එක,දෙවියන්ට අපි ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් කම්ම(කර්මය) කියන සංකල්පය බොරු වෙනවා,කතරගම දෙවියෝ කියන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කාචරගාම කියන ප්‍රදේශයට වැඩම කල අවස්ථාවේ ඒ ප්‍රදේශයේ රජතුමා,කිරි වෙහර ඉස්සරහ මහාසේන රජතුමාගේ ගල්වලින් නෙලපු ප්‍රතිමාවක් තියෙනවා,ඒවගේම පිළිමයට වම අත පැත්තෙන් ගල් කුළුණු වලින් හදපු මණ්ඩපයක නෂ්ටාවශේෂ තියෙනවා ,එතන තමයි බුදුරජාණන්වහන්සේ ඇතුළු පිරිස ධර්මය දේශනා කර වදාළේ,මුහුණු 6 අත් දොළහයි තියෙන දෙවියෝ දෙමළ මිනිස්සු වදින කාර්තික්,පඩයප්ප කියන දෙවියෝ,ඒ ප්‍රදේශයේ ඒ කාලේ කිහිරි කියන ගස් සැහෙන්න තිබිලා තියෙනවා ,ඒකයි කිරි වෙහෙර කියන නම දාලා තියෙන්නේ, මහාසේන රජතුමා ඒ ප්‍රදේශයට සැහෙන වැඩ කොටසක් කරලා තියෙනවා,ඒවගේම අදටත් මිනිස්සු විශ්වාස කරනවා කතරගම අඩවියේ කාට හරි කරදරයක් උනොත් එතුමා උදව් කරනවා කියලා ,මේකත් ඉතින් හැමෝටම ලැබෙන්නේ නෑ කියලත් කියනවා,ඒ කොහොම උනත් රටට වැඩක් කරපු කෙනෙක්ට පින් අනුමෝදන් කරයි කියලා අපිට වෙන පාඩුවක් නෑ ඒවගේම ජීවිතයට ලව්කික පැත්තෙන් වෙන වාසියකුත් නෑ ,එවුනට ලෝකෝත්තර පැත්තට සුබයි,නිවැරිදිව කෙනෙක්ට ඒ වැඩේ කරන්න පුළුවන් නම් සැහෙන්න හොඳයි,එවුනට අපේ මිනිස්සු යන එනකන් මස් මාළු කාගෙන අරක්කු බීගෙන ඉන්න නිසා හරියට වැඩේ කෙරෙන්නේ නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ උනාට උබේ නැතිඋන කොන්ඩේ අපහු දෙන්න ඔය එකෙකුටවත් බැරි උනා නේ. අන්තිමට වයිද්ද්‍ය විද්‍යාවට පින් සිද්ද වෙන්න සල්ලි දීල හරි උබ ගොඩ ගියේ.

    මුට එදා ෆයිනල් එක දිනන රට කියන්නත් බැරි උනානෙ බන් :(
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    දෙවියෝ ඉන්නේ කොහේදබන්? එහෙමනම් මේ රටට ලෝකෙට
    මෙහෙම වෙනවද? වැරදි කරන ඒව්න්ට සතුටයි නිදහසයි maxxx තියෙනවා