අඩෝ මංජුලය වරෙන් කෝ බං උබ පේනවා කිව්ව කටරගම ලොක්ක පෙනුනේ නෑ නේද ?
වැස්ස නිසා පොර එලියට බැහැල නැතුව ඇති නෙ
විශාල ජබොක් (මංජුල) ජබොක් ජබොක් ජබොක් (උගේ ගෝලබාලයෝ)

katharagama deyyange puka penawa 17 da... ai yako mechchara diyunu kalekath gal yugaye wishwasa thiyan inne!
ME oya jothishya gana danna wanm help ekk dena puluwannndaඉස්සෙල්ලාම මස් මාලු කන එක නවත්තපන්
භාවනා කරන්ඩ පුරුදු වෙයන් (හැමදාම අවශ්‍ය නැත )
හැමදාම බුදුන් වැඳපන්.දෙවියන්ට පින් අනුමෝදන් කරපන්.
ඊට පස්සේ උත්සාහ කරල බලපන්.
ඔය උඩින් කියපු එකක්වත් නොකර නමට බෞද්ධ අය දෙන බණ ටෝක්ස් කියන කතා වලට පිළිතුරු දීමෙන් පළක් නැත.මංජුල පීරිස් ගැන මට යම් විවේචන ඇත.නමුත් ඔහු පලකල අදහස් ගැන මම බොහෝ එකඟ වෙමි.අද සිටින්නේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ටත් වඩා උගත් ඉන්ටර්නෙට් බෞද්ධයන්ය.පිළිවෙත් නැත.අදහස් ඇත.
-------Miniha dan friends la set ekak yawala athi KATHARAGAMA TA ta devio penuna kiyala kiyanna.

ඉස්සෙල්ලාම මස් මාලු කන එක නවත්තපන්