maleemsg said:![]()
hemotama ehenna ke gahanna epa ooi mama choco walata perethai kiyala hemoma dena ganii!
![]()
![]()
anee sorry weeeeewa....heheeee....mee kauruth danaganna malee akka choco walata poddak wath kamathi na..hikz hikz
maleemsg said:![]()
hemotama ehenna ke gahanna epa ooi mama choco walata perethai kiyala hemoma dena ganii!
![]()
![]()



maleemsg said:![]()
මම හිතන්නේ කෙනෙක් සැප පුටුවක වාඩි වෙලා සිගරට් එකක් එකක් බොනවා..ඒක ඇගිලි අග..ඒකේ දැල්වෙන කෙලවර තමයි කනාමැදිරි එළිය කියලා තියෙන්නේ....ඒක බොන නිසා කටින් දුම් පිට වෙනවා ඒක දුම ....සිගරට් එක පිච්චිලා වැටෙන අළු කකුල් ලග බිම.....සිගරට් එක බීලා ඉවර උනාම ඒකත් එක්ක ඇති වෙන මත් ගතිය නැති වෙලා යනවා එතකොට ආයේ හිටිය තැනමයි ....!එතනදි සැබැ ලෝකය මුණ ගැහෙනවා එතකොට සිගරට්ටුනට පිං සිද්ද වෙන්න බොල් සිරුරක් ලෙඩ උනු.................
ප.ලි මට දැන් හිතෙනවා මේක උමතු සුරුට්ටු වල modified virsion එකද කියලා![]()
හැබැයි මෙකෙ කිසිම සාධාරණවාදයක් නෑ සුරුට්ටු අදින මොහොත සම්බන්ධව. මොකද ඔය හැමදේම ජීවිතේ කොටස් වෙලා තියෙද්දිත් ඒ ගැන විචිකිච්චාවකින් මේක ලියවුණ ගතියක් දැණෙනවා මට.sampath312 said:මේකට මීට වඩා හොද නිර් වචනයක් දෙන්න මම වත් දන්නෙ නෑ...![]()
ඔයා හරියටම හරි....අර කණාමැදිරි එළිය cuban sigar එකක හරි .. ගංජ සුරුට්ටුවක හරි වෙන්නත් පුළුවන් කියල හිතෙනව....![]()
![]()
ඔව් ඕක උමතු සුරුට්ටුව සම්බන්ධව ආපු එයිට ඔබ්බට ගිය අදහසක් තමා....
freednbeing said:හැබැයි මෙකෙ කිසිම සාධාරණවාදයක් නෑ සුරුට්ටු අදින මොහොත සම්බන්ධව. මොකද ඔය හැමදේම ජීවිතේ කොටස් වෙලා තියෙද්දිත් ඒ ගැන විචිකිච්චාවකින් මේක ලියවුණ ගතියක් දැණෙනවා මට.
අනික ඇත්තටම අපිට කලකිරීමක් දැණෙන්නෙ මතය පහවීම නිසාම නෙවෙයි. ඇත්ත යථාර්ථය අර සුන්දර මනෝ කන්ද ගිලගන්න අගාධයක් වගේ බියකරු නිසා.
සුරුට්ටු ඇදීම (ගැසීම) සහ භාවිතා කිරීම නම් දෙකක් තමයි. කන පැලෙන්න ගහලා සේරම අවුල් කරගන්නවද ෂේප් එකේ තරම දැන මත් වෙනවද?
ඔව් ඔව් මේ කවිය නිසා සුරුට්ටු ගැන වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්. හමෝ ඒව පැහැදිලි කරහන්... නැත්තං සුරුට්ටු වලටත් දෙයියංගෙම පිහිටයි...maleemsg said:මම කලින් ටික කිව්වේ ටීන් ගේ මිදුම් කථාව වැරදි කියන්න....ඒක කිව්වට මට කවියේ හරිම තේරුම 100%ක් හිතා ගන්න බැරිව හිටියේ ....!දැන් මට තේරෙනවා - බොහෝ දුරට![]()
freednbeing said:ඔව් ඔව් මේ කවිය නිසා සුරුට්ටු ගැන වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්. හමෝ ඒව පැහැදිලි කරහන්... නැත්තං සුරුට්ටු වලටත් දෙයියංගෙම පිහිටයි...![]()
මම හිතනව beach movie එක එහෙම කට්ටිය බලල ඇති කියල...සුරුට්ටුව සම්බන්ධ වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා...නමුත් කියුබානු ඒව ගැන නම් මම දන්නෙ නැහැ
freednbeing said:ඔව් ඔව් මේ කවිය නිසා සුරුට්ටු ගැන වැරදි වැටහීම් ඇතිවෙන්න පුළුවන්. හමෝ ඒව පැහැදිලි කරහන්... නැත්තං සුරුට්ටු වලටත් දෙයියංගෙම පිහිටයි...![]()
සිගරට් සුරුට්ටු කංසා ඒවා අතර *ලොකු වෙනස් කම් තියෙනවද? මම හිතුවේ මත් ගතිය ඇරෙන්න වෙන ලොකු වෙනසක් නෑ කියලයි
මලේ මල!sampath312 said:
මේක ගංජ ගැන හිතල තමා ඇත්තටම ලීවෙ...මම හිතනව ගංජ කියන දේ ගැන අහල හරි තියෙන අය ඇති කියල...ගංජ කියන දේ තමා මනෝ කඳු වලට වඩාත්ම ගැලපෙන්නෙ ....මම හිතනව beach movie එක එහෙම කට්ටිය බලල ඇති කියල...සුරුට්ටුව සම්බන්ධ වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා...නමුත් කියුබානු ඒව ගැන නම් මම දන්නෙ නැහැ
![]()
මල්![]()


විවිධ සින්දු අහද්දි දැණෙන හැඟීම් වල වෙනස වගේ තමයි මේව අතර වෙනසත් නේද සම්පත්? වදින්නෙ විවිධ තැන් වලටmaleemsg said:මම මේ නොදන්න කමට අහන්නේ....සිගරට් සුරුට්ටු කංසා ඒවා අතර *ලොකු වෙනස් කම් තියෙනවද? මම හිතුවේ මත් ගතිය ඇරෙන්න වෙන ලොකු වෙනසක් නෑ කියලයි
![]()
![]()



freednbeing said:විවිධ සින්දු අහද්දි දැණෙන හැඟීම් වල වෙනස වගේ තමයි මේව අතර වෙනසත් නේද සම්පත්? වදින්නෙ විවිධ තැන් වලට![]()
freednbeing said:විවිධ සින්දු අහද්දි දැණෙන හැඟීම් වල වෙනස වගේ තමයි මේව අතර වෙනසත් නේද සම්පත්? වදින්නෙ විවිධ තැන් වලට![]()
Passe kassa...
Mano kandu 