..*..MANO KADHU..*..

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,213
    68
    48
    හ්ම්....... මම මීට කලින් නම් කවියකට විචාරයක් දීල තිබ්බෙ නෑ. ඒ මම ඒව රස විඳින්න දන්නෙ නැති නිසාද කොහෙද !! ඒත් දැන් ටික ටික කවියක ත්*රිමාන ලක්ෂණ පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව....ගැඹුරට යැවෙනවා.... හේතුව නම් දන්නෙ නෑ...... මේ කවිය කියවනකොට අමුතු ම විදිහෙ හැඟීමක් එනව.....අන්තිම පද 4 නොතේරුනත්..... මේකෙන් මීට කලින් නොදැනුනු සාහිත්යමය රසයක් දැනුනා.....මට දුම්බීමේ අත්දැකීම් නැති වුනත් මේක නම් නියමෙට වැදුනා:) :)

    x-pert said:
    Cigarette - winadi 3k mano kande... passe kassa...
    Suruttu - Winaadi 5k mano kande.. passe kassa...
    Ganja - Winaadi 10k withara mano kande.. passe hinaa :rofl: Passe kassa...

    :rofl: Mano kandu :P

    :rolleyes: :rolleyes: හෙහෙ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක් ද ??

    thanu94 said:
    apoooo,me mona magulak da?balannako mage kaviya
    DINAK MAMA GIYE MAHA MAGA INTERNET EKE,
    BALLEK BIRUWA WIRE EKA UDA CITY KAPUTA DAKA,
    WALI MATHA RIN GANA PANUWANGE GEEYA ASA,
    ERANGA DA ETHANA CITA HADALUWEMI KUKULA SAMAGA

    ඔයාට කවි රස විඳීමේ හැකියාවක් නොමැත.. මම යන යන හුයේ කමෙන්ට් දාන එක නවත්තන්න. පාඩුව මට නෙමේ.
     
    Last edited:
    maleemsg said:
    මදැයි නොදන්න කමට යමක් කමක් අහලා දැන ගන්න හැදුවා :oo: :lol: :lol:
    මේව පබ්ලික් කතා කරන එක ගැන නම් මට මනාපයක් නෑ. මොකද අපේ මිනිස්සු ඇතුළට දාගන්නෙ අප්සැට් කොටසනේ. දෙපැත්ත කැපෙන කඩුවක් වගේ දෙයක් තමයි ඕක.
     
    x-pert said:
    Cigarette - winadi 3k mano kande... passe kassa...
    Suruttu - Winaadi 5k mano kande.. passe kassa...
    Ganja - Winaadi 10k withara mano kande.. passe hinaa :rofl: Passe kassa...

    :rofl: Mano kandu :P
    මේ, ඔයා මේව භාවිතා කරලද නැත්නම් වෛද්යවරයෙක් විධියට ඉගෙනගත්තු දැනුමින්ද මේ ටික කිව්වේ?:lol::lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    x-pert said:
    Dan back in the office :(

    Henama hena paalui bung.. shit.. eelaga sare maasa 2k wath inna enawa...

    හහා මගේ අති ජාතක මිත්රයා....:lol: :lol: ආයෙ වෙන මෙන කථාද

    වැව්මාළු බැදල එදා වගේ :shocked: තව මඤ්ඤොක්ක තම්බල ළුණු මිරිස් එකක කකා මෙහෙ වැවක් අද්දර ආතල් එකක් ගන්න කන් මම සිහින මවනව....:lol: :lol:

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    මේව පබ්ලික් කතා කරන එක ගැන නම් මට මනාපයක් නෑ. මොකද අපේ මිනිස්සු ඇතුළට දාගන්නෙ අප්සැට් කොටසනේ. දෙපැත්ත කැපෙන කඩුවක් වගේ දෙයක් තමයි ඕක.

    :yes: :yes: :yes:

    මම මේකෙ යථාර්ථය කථා කරන්න ගියේ නමුත් වැරදි අවබොධ ඇති වෙනව වගේ...සමා වනු මැනවි..මේ වගේ දේවල් කථා නොකළ යුතු තැනක් මම හතන්නෙ මේක....මොකෝ මේකෙ දැනුමෙන් වයසින් මුහුකුරා නොගිය ගොඩක් සාමාජිකයෙ ඉන්නව:( සමා වනු මැනවි කවුරුත්
     
    sampath312 said:
    හහා මගේ අති ජාතක මිත්රයා....:lol: :lol: ආයෙ වෙන මෙන කථාද

    වැව්මාළු බැදල එදා වගේ :shocked: තව මඤ්ඤොක්ක තම්බල ළුණු මිරිස් එකක කකා මෙහෙ වැවක් අද්දර ආතල් එකක් ගන්න කන් මම සිහින මවනව....:lol: :lol:

    සෑම් ඇත්තටම උතුරු මැද පලාතෙද?
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    eranga_m said:
    හ්ම්....... මම මීට කලින් නම් කවියකට විචාරයක් දීල තිබ්බෙ නෑ. ඒ මම ඒව රස විඳින්න දන්නෙ නැති නිසාද කොහෙද !! ඒත් දැන් ටික ටික කවියක ත්*රිමාන ලක්ෂණ පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව....ගැඹුරට යැවෙනවා.... හේතුව නම් දන්නෙ නෑ...... මේ කවිය කියවනකොට අමුතු ම විදිහෙ හැඟීමක් එනව.....අන්තිම පද 4 නොතේරුනත්..... මේකෙන් මීට කලින් නොදැනුනු සාහිත්යමය රසයක් දැනුනා.....මට දුම්බීමේ අත්දැකීම් නැති වුනත් මේක නම් නියමෙට වැදුනා:) :)

    මචෝ එක ඇත්ත මටත් මුලදි කවි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ..නමුත් මම ඒ කාලෙ අනිත් reply කියවල තේරුම් ගත්ත...උඔත් ඒක කරල බලන්න මචෝ...එතකොට නිකන්ම කවි රසය මනසෙ ලියලයි...:)

    මම අවසාන පද ටිකෙන් මම කියපු දේ කියන්නම් පස්සෙ..දැන් පොඩි වැඩක්:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    සෑම් ඇත්තටම උතුරු මැද පලාතෙද?

    ඔවු 100% හිහි...මම ඔයාගෙ film එක dvd ගත කර බව සතු*ටෙන් දැනුම් දෙමි එය අමතක නොමැති බව ඒත්තු ගන්වමින්...මම දැන් ටිකක් එළියට යනව..පැයකින් විතර එන්නම්
     
    sampath312 said:
    :yes: :yes: :yes:

    මම මේකෙ යථාර්ථය කථා කරන්න ගියේ නමුත් වැරදි අවබොධ ඇති වෙනව වගේ...සමා වනු මැනවි..මේ වගේ දේවල් කථා නොකළ යුතු තැනක් මම හතන්නෙ මේක....මොකෝ මේකෙ දැනුමෙන් වයසින් මුහුකුරා නොගිය ගොඩක් සාමාජිකයෙ ඉන්නව:( සමා වනු මැනවි කවුරුත්
    ඇත්ත ඇත්ත. අර ඉපදීම වගේ වෙයි නේ...:lol::lol:
     
    sampath312 said:

    ඔවු 100% හිහි...මම ඔයාගෙ film එක dvd ගත කර බව සතු*ටෙන් දැනුම් දෙමි එය අමතක නොමැති බව ඒත්තු ගන්වමින්...මම දැන් ටිකක් එළියට යනව..පැයකින් විතර එන්නම්

    නියමයි! තන්තෝතයි:):)

    මම හිතුවා වැව් මාළු ගැන කියද්දි... මම නම් ගිහින් තියෙන්නෙ දෙපාරයි නුවරින් උඩට. මාර ලස්සන අත්දැකීමක්..

    දවසක අර අම්මගේ වත්තේ තණ බිස්ස උඩ කතා කරල, මනෝ කඳු දාහක් විතර නැගල, වැවේ නාන්න සෙට් වෙමු කට්ටියම.:):)
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    freednbeing said:

    දවසක අර අම්මගේ වත්තේ තණ බිස්ස උඩ කතා කරල, මනෝ කඳු දාහක් විතර නැගල, වැවේ නාන්න සෙට් වෙමු කට්ටියම.:):)

    mee apith ennada..hehee..habai mama nam onna amadyapai hodee..hikz hikz
     
    maleemsg

    Member
    freednbeing said:

    දවසක අර අම්මගේ වත්තේ තණ බිස්ස උඩ කතා කරල, මනෝ කඳු දාහක් විතර නැගල, වැවේ නාන්න සෙට් වෙමු කට්ටියම.:):)

    :( :( :( :( :( :( :( :( :( දුත හිතෙන කතා මේ වගේ තෙද් වල කියන්න අපා....! ඔය ආතල් ගන්න වැඩ පී එම් මගින කතා කල මැනව.....:( ආහ් :shocked: :shocked: එක අතකට ඔය සෙල්ලම් දාන්න තව අවුරුදු 2-3ක් බලන් ඉන්න වෙනවා හූ හූ :P :lol: :lol: :lol:
     
    මොකද ඒ අවුරුදු 2 - 3 ක්?