මචං මට ගූගල් Map එකේ ලොකු Area එකක් Print එකක් ගන්න ඕනි .Details එක්ක .මේ ලොකු area එකක් කියලා අදහස් කලේ දිස්ත්රික්කයක් ම
දන්නා අයගෙන් උදව් ඕනි .නැත්තම් Bump එකක්
දන්නා අයගෙන් උදව් ඕනි .නැත්තම් Bump එකක්
නැහැ මචන් එහෙම වැඩකට නෙවේ .සීන් එක මේකයි .උදාහරනෙකට හිතන්න කෑගල්ල දිස්ත්රික්කයේ තියන IOC සෙඩ් ටික ලකුණු කරන්න කියලා අන්න ඒ වගේ වැඩකට .Dealer Point ටිකක් ලකුණු කර ගන්න එතකොට ඒ ප්‍රදේශය Detail එක්ක map එක ඕනිmoko lamaya iskoole daana wadeta da? ithin ban map eka detail pena gaanata monitor eke diga aran print button eka obala paste ekak gahapan paint eke.. passe eka ona widiyata PS eken hada ganin..
නැහැ මචන් එහෙම වැඩකට නෙවේ .සීන් එක මේකයි .උදාහරනෙකට හිතන්න කෑගල්ල දිස්ත්රික්කයේ තියන IOC සෙඩ් ටික ලකුණු කරන්න කියලා අන්න ඒ වගේ වැඩකට .Dealer Point ටිකක් ලකුණු කර ගන්න එතකොට ඒ ප්‍රදේශය Detail එක්ක map එක ඕනි
මචං දිස්ත්රික වශයෙන් වෙන වෙනම ගන්න පුලුවන්ද ?1:50000 map can be purchased (hard copy)
නැතුව උඹ හිතුවද 1ට 50000 ලංක සිතියම් තියෙනව කියලමචං දිස්ත්රික වශයෙන් වෙන වෙනම ගන්න පුලුවන්ද ?
දිස්ත්රිකයේම තියන ඒවා ගන්න ඕනි එක ප්‍රින්ට් එකට .detail ත් එක්කසාමාන්යයෙන් ගූගල් සර්ච කරපන් මෙහෙම ( kegalle lanka ioc fuel filling station )
එතකොට සර්ච් රිසල්ට් වල හයිලයිට් වෙලා පොයින්ට්ස් ටිකෙන් පෙන්නයි .
View attachment 96688
ඊට පස්සේ ප්‍රින්ට් කර ගනින්..
දිස්ත්රිකයේම තියන ඒවා ගන්න ඕනි එක ප්‍රින්ට් එකට .detail ත් එක්ක
yes. mathaka widiyata 500 k koheda ekakමචං දිස්ත්රික වශයෙන් වෙන වෙනම ගන්න පුලුවන්ද ?

View attachment 96693
උබට ඕනි IOC ෂේඩ් නම් , IOC කියලා ගහලා search කරපන්. එතකොට රතු පාටීන් ෂෙඩ් ටික පෙන්නනවා.![]()




