mara upset eka

kasunr92

Member
Jun 28, 2014
79
3
0
machnla mama kellek ekka yalu wela dan awurudu 3 witara wenawa.. dan masa 2, 3 idala tawa kellek ekka podi seen ekakuth thiyanawa.

meeta kalin dawasakuth aluth kellage msg ekak parana ekata mattu wela hena amaruwen shape kara gatte.

ada ude mama aluth ekath ekka film ekak balanan giya, kari seen eka parana kellath class eke set ekak ekka film hall eke.. badu mattu

meka shape karanna widihak kiyapallako :dull::dull:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනව කියන්නේ ඕකට තමයි
    පුළුවන් නම් කතා කරල ශේප් කරපන්
    චෝර වැඩක් නෙ කරලා තියෙන්නෙ:angry:
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    parana ekata yana kiyala alut ekata enna kiyapan

    ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනව කියන්නේ ඕකට තමයි
    පුළුවන් නම් කතා කරල ශේප් කරපන්
    චෝර වැඩක් නෙ කරලා තියෙන්නෙ:angry:

    ehema kiyanna epa ban.. ubalath oya wage seen dla athine. shape karanan mokak hari point ekak kiyapanko
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Johnny+being+depp_f9de8c_4556535.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehema kiyanna epa ban.. ubalath oya wage seen dla athine. shape karanan mokak hari point ekak kiyapanko
    කතා කරල තමයි ශේප් කරන්න වෙන්නෙ
    වෙන මොනවා කරන්නද යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියපන්
    එයත් ඉතින් උඹට හොරෙන් නෙ ගිහින් තියෙන්නේ
    එකෙන්ම පේනවා දෙන්නම හොර ගුහාවල් දෙකක් කියලා
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    කතා කරල තමයි ශේප් කරන්න වෙන්නෙ
    වෙන මොනවා කරන්නද යාලුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියපන්
    එයත් ඉතින් උඹට හොරෙන් නෙ ගිහින් තියෙන්නේ
    එකෙන්ම පේනවා දෙන්නම හොර ගුහාවල් දෙකක් කියලා

    kellek ekka giya kiyala kiyanna bane ban.. piliganneth na. anith eka parana kella awith hitiye ekige class eke kello set ekak ekka. un set ekama mawath dannawa. patta cha seen eka ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kellek ekka giya kiyala kiyanna bane ban.. piliganneth na. anith eka parana kella awith hitiye ekige class eke kello set ekak ekka. un set ekama mawath dannawa. patta cha seen eka ban
    දැන් උඹව දැක්කද
    ඒ වෙලාවේ පලවෙනි එක මොකද කිව්වේ බැනල ගියාද
    නැත්නම් නොදැක්ක වගේ හිටියද
    කොහොමද ඊට පස්සෙ ප්‍රතිචාර
    සම්පුර්ණ විස්තරේ නැතුව කොහොමද උදව් කරන්නේ
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Kella aththatama adarinam umbata, umba kale kerima keri vedak...... Eki adarei nam umba oya vage ponna vedak kalata eki umbata samava devi... Umba ekko kelin theeranayak ganin, umba sirakarapu kella paw yako.......
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    දැන් උඹව දැක්කද
    ඒ වෙලාවේ පලවෙනි එක මොකද කිව්වේ බැනල ගියාද
    නැත්නම් නොදැක්ක වගේ හිටියද
    කොහොමද ඊට පස්සෙ ප්‍රතිචාර
    සම්පුර්ණ විස්තරේ නැතුව කොහොමද උදව් කරන්නේ

    mawa dakka ban. mama aluth ekath ekka ticket counter eka gawa hitiye.. parana eka ekige yaluwo set ekath ekka awa. banne mokuth na tikak wela api diha balgena idala harila yanna giya, yaluwo tikath ekige passen giya. dan phone ekath off karala.

    aluth ekatat seen eka meter mama kiwwe kalin yalu wela hitiya eka kiyala eth eki piliganneth na ban.