mara upset eka

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    athal ekata ban kale..:oo:

    ඕකට තමයි කියන්නේ...
    hqdefault.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mawa dakka ban. mama aluth ekath ekka ticket counter eka gawa hitiye.. parana eka ekige yaluwo set ekath ekka awa. banne mokuth na tikak wela api diha balgena idala harila yanna giya, yaluwo tikath ekige passen giya. dan phone ekath off karala.

    aluth ekatat seen eka meter mama kiwwe kalin yalu wela hitiya eka kiyala eth eki piliganneth na ban.
    හ්ම් සමහරවිට ඒ කෙල්ල බොක්කෙන් උඹට ආදරේ කරලා ඇති
    උඹ කරපු වැඩේ හරිද ඉතින් මම අහන්නෙ නැහැනෙ
    පුළුවන් නම් කතා කරලා ඇත්තම කියලා විසඳගන්න තමයි පුළුවන් සහෝ
    මොකද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ
    නැත්නම් දෙවැනි එකත් එක්ක ඉඳපන්
    විශ්වාසය බිඳුනම ආයේ ඇති කරන්න හරි අමාරුයි මචෝ
    විහිලු නෙවෙයි
     

    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    හ්ම් සමහරවිට ඒ කෙල්ල බොක්කෙන් උඹට ආදරේ කරලා ඇති
    උඹ කරපු වැඩේ හරිද ඉතින් මම අහන්නෙ නැහැනෙ
    පුළුවන් නම් කතා කරලා ඇත්තම කියලා විසඳගන්න තමයි පුළුවන් සහෝ
    මොකද දැන් ඉතින් කරන්න දෙයක් නැහැ
    නැත්නම් දෙවැනි එකත් එක්ක ඉඳපන්
    විශ්වාසය බිඳුනම ආයේ ඇති කරන්න හරි අමාරුයි මචෝ
    විහිලු නෙවෙයි

    ow ban kari wade math kale.. balamu. advice ekata thanks.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ban kari wade math kale.. balamu. advice ekata thanks.
    කතා කරලා විසඳගන්න පුළුවන් නම් ඉට්ස් ඔකේ
    ඒ කෙල්ල උඹට හැදෙන්න චාන්ස් එකක් දුන්නොත් උබේ ලක් එක
    නැත්නම් ඉතින් සොරි තමයි


    ඔන්න ඉතින් ඒ කෙල්ල උඹව දාල ගියා කියලා
    එකී බඩුවක් බන් ලොල් සහගතයි කියලා වටේම නිවුස් බෙදන්න එපා
    අපේ සමහර උන් එහෙමනේ පාලි ගන්න කරන්නෙ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    lol :rofl::rofl: එකි හොද කෙල්ලෙක්නම් ,උබ එකිගෙ ෆස්ට් ලවු එකනම් උබට හොද වැඩෙ , 2 වෙනි කෙල්ල උබට එහෙම කරානම් තමයි හරියටම ගැලපෙන්නෙ සිද්දිය ,මොකො මටත් එහෙමම උනා ! කර්මෙ කර්මෙ පුතා what goes around comes around
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mawa dakka ban. mama aluth ekath ekka ticket counter eka gawa hitiye.. parana eka ekige yaluwo set ekath ekka awa. banne mokuth na tikak wela api diha balgena idala harila yanna giya, yaluwo tikath ekige passen giya. dan phone ekath off karala.

    aluth ekatat seen eka meter mama kiwwe kalin yalu wela hitiya eka kiyala eth eki piliganneth na ban.

    Thota hoda wade :yes::yes::angry::angry::angry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනිත් දවසේ වෙන hall එකකට පලයන් එතකොට හරි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඔහොම තමා බං.. කැරි වැඩ කලාම විඳවන්නත් එපෑය..:rofl:
    අද හෙටම උඹට අල්ලපු අත්තත් නැති වෙනවා, පය ගහපු අත්තත් නැති වෙනවා..:yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනව කියන්නේ ඕකට තමයි
    පුළුවන් නම් කතා කරල ශේප් කරපන්
    චෝර වැඩක් නෙ කරලා තියෙන්නෙ:angry:

    Mamath oya wede karala mattu una.. itapasse mama new eka ath ariya.. eya baaaaaa ma kiwwa nawattanna.. kohomahari nawattagatta.. eth 1st eka mawa wishwasa kare na.. prashna wedi una.. kela una.. kochchara katha karath oka hadanna puluwan deyak newe ban wishwase neti unahama.. den nam oya hemadema therum aran parissamen love eka aragena yanne wishwase kadaganne nethuwa.. 1st love ekath tharaha na ;)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mamath oya wede karala mattu una.. itapasse mama new eka ath ariya.. eya baaaaaa ma kiwwa nawattanna.. kohomahari nawattagatta.. eth 1st eka mawa wishwasa kare na.. prashna wedi una.. kela una.. kochchara katha karath oka hadanna puluwan deyak newe ban wishwase neti unahama..
    කෑවා නම් වින්දවපන් බළලෝ කිව්වලු බොල
    කතා කරලා ඇත්තම කියලා විසන්දපන්
    කෙල්ල ඔය වැඩේ කරානම් උඹලා මොකද කරන්නේ
    ලොවෙත් නැති කතා කියලා ඒකිව කළා තියේවි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කෑවා නම් වින්දවපන් බළලෝ කිව්වලු බොල
    කතා කරලා ඇත්තම කියලා විසන්දපන්
    කෙල්ල ඔය වැඩේ කරානම් උඹලා මොකද කරන්නේ
    ලොවෙත් නැති කතා කියලා ඒකිව කළා තියේවි

    Oka awrudu 8kata kalin une ban.. den mata gewal walin kemati wela hoda kellek innawa.. :love: kalinma affair eke kenath eka dannawa.. eya bedala.. den api hoda yaluwo.. aye gon weda nokarannama padam igenagatta.. :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අනේ මන්දා බන් උබත්,,, මටනම් මුකුත් කල්පනා වෙන්නේ නෑ.......... කල්පනා කරලා මොලෙන් ගේමක් දීහන්.... උබට දැන් දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.. ආයේ ඕවා කරන්න එපා උබ නොන්ඩි වෙනවා විතරයි....
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ube kella ubata nokiya film balanna yanawda? yaluwo ekka hari, mata penne dennama wate yanawa wage :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    මගේ අදහස අනුව උඹල දෙන්නම වැරදි. කෙල්ල දැනගන්න ඕන ෆිල්ම් බලන්න යනවනම් යාලුවෝ එක්ක නෙවි පවුලේ කෙනෙක් එක්ක ගියත් උඹට කියන්න. ඒ වගේම උබත් දැනගන්න ඕන එක කෙල්ලෙක් ඉන්දැද්දී මොකටද වෙන කෙල්ලෝ හොයා හොයා පස්සෙන් යන්නේ. තොපි කරන වැඩ නිසා අන්තිමට වෙන්නේ අහිංසක කොල්ලෙක් එක්කවත් කෙල්ලෝ යාලු වෙන්න කැමති නැති එක. උන් පළිගන්නේ අහිංසක කොල්ලොන්ගෙන්.


    දැන් ඉතිං බන කියල වැඩක නැහැ. කෙල්ලෝ දෙන්නටම කරුණු කාරණා තේරුම කරලා දීලා, වෙන කෙල්ලෙක් හොයාගනින්. නැත්නම් කාලෙකදී ඒ කෙල්ලෝ දෙන්නගෙන් මොකෙක් ඉතුරු වෙලා සම්බන්දෙ තිබුනත් උඹව දාල යනවමයි.