මගේ අදහස අනුව උඹල දෙන්නම වැරදි. කෙල්ල දැනගන්න ඕන ෆිල්ම් බලන්න යනවනම් යාලුවෝ එක්ක නෙවි පවුලේ කෙනෙක් එක්ක ගියත් උඹට කියන්න. ඒ වගේම උබත් දැනගන්න ඕන එක කෙල්ලෙක් ඉන්දැද්දී මොකටද වෙන කෙල්ලෝ හොයා හොයා පස්සෙන් යන්නේ. තොපි කරන වැඩ නිසා අන්තිමට වෙන්නේ අහිංසක කොල්ලෙක් එක්කවත් කෙල්ලෝ යාලු වෙන්න කැමති නැති එක. උන් පළිගන්නේ අහිංසක කොල්ලොන්ගෙන්.
දැන් ඉතිං බන කියල වැඩක නැහැ. කෙල්ලෝ දෙන්නටම කරුණු කාරණා තේරුම කරලා දීලා, වෙන කෙල්ලෙක් හොයාගනින්. නැත්නම් කාලෙකදී ඒ කෙල්ලෝ දෙන්නගෙන් මොකෙක් ඉතුරු වෙලා සම්බන්දෙ තිබුනත් උඹව දාල යනවමයි.

ගහට ගහක් මොරටුවේදී මුණ ගැහෙනව කියන්නේ ඕකට තමයි
පුළුවන් නම් කතා කරල ශේප් කරපන්
චෝර වැඩක් නෙ කරලා තියෙන්නෙ![]()

ඕවා ඔහොම තමා බං.. කැරි වැඩ කලාම විඳවන්නත් එපෑය..
අද හෙටම උඹට අල්ලපු අත්තත් නැති වෙනවා, පය ගහපු අත්තත් නැති වෙනවා..

මගේ අදහස අනුව උඹල දෙන්නම වැරදි. කෙල්ල දැනගන්න ඕන ෆිල්ම් බලන්න යනවනම් යාලුවෝ එක්ක නෙවි පවුලේ කෙනෙක් එක්ක ගියත් උඹට කියන්න. ඒ වගේම උබත් දැනගන්න ඕන එක කෙල්ලෙක් ඉන්දැද්දී මොකටද වෙන කෙල්ලෝ හොයා හොයා පස්සෙන් යන්නේ. තොපි කරන වැඩ නිසා අන්තිමට වෙන්නේ අහිංසක කොල්ලෙක් එක්කවත් කෙල්ලෝ යාලු වෙන්න කැමති නැති එක. උන් පළිගන්නේ අහිංසක කොල්ලොන්ගෙන්.
දැන් ඉතිං බන කියල වැඩක නැහැ. කෙල්ලෝ දෙන්නටම කරුණු කාරණා තේරුම කරලා දීලා, වෙන කෙල්ලෙක් හොයාගනින්. නැත්නම් කාලෙකදී ඒ කෙල්ලෝ දෙන්නගෙන් මොකෙක් ඉතුරු වෙලා සම්බන්දෙ තිබුනත් උඹව දාල යනවමයි.

awlk nowenna kiyla prathana krmu !

එහෙනම් #$%$%%^^
නැ බන් මොරටුවේදී නෙමේ දැකලා තියෙන්නේ,ෆිල්ම් hall එකේදී.
Oka awrudu 8kata kalin une ban.. den mata gewal walin kemati wela hoda kellek innawa..kalinma affair eke kenath eka dannawa.. eya bedala.. den api hoda yaluwo.. aye gon weda nokarannama padam igenagatta..
![]()