Marana daduwama

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,222
    8,600
    113
    එල්ලනව වඩා ප්‍රසිද්ධියේ වෙඩි තියන්න ඕනේ .

    ඊට වඩා ඒවට කස පහර දෙන්න ඕනෙ

    මේ රටේ විනය පසිදලන්න දැඩි නීති ගේන්න ඕනෙ අවුරුදු 20 විතර පස්සේ ඉබේම අඩුවෙනවා .

    ස්ත්‍රී දුශක වගේ උන්ගේ ගැජට් එක අයින් කරන්න ඕනේ
    ow
     
    • Like
    Reactions: Don GasCan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,215
    22,687
    113
    ඒක හරි, නමුත් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නැති අපරාධකරුවෝ ඉන්නවා, දරුණුම අපරාධ කරපු එවුන්. කිසිම සමාවක් නොදී උන් එල්ලන්න ඕන.

    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ ද්විත්ව මිනීමැරුමක් (ගිනි තබා මැරුවේ) කරපු ඇමති බිරිදක් ජනාධිපති සමාව දීල නිදහස් කළා. අනිත් ප්‍රසිද්ධ රෝයල් පාක් මිනීමරුවා අර අසරණ කෙල්ලගේ ඔලුව පඩිපෙළේ හප්පලා මැරුවා. මීගමුව රෝහලේ ඩොකා කෙල්ලක් රේප් කරලා බිමට තල්ලු කරලා මැරුවා. සමූල ඝාතන කරලා ගෙවල් පිටින් වනසා දමපු හෝකන්දර, කොටකෙතන මිනීමරුවන් වගේ උන් එකෙක්වත් ජීවත් වෙන්න සුදුසු නැහැ.
    දැන් බලපන් උඹ ඔය කියපුවගෙ අවුල මරණ දඬුවම නොතිබීමේ නෙමෙයි දූෂිත දේශපාලුවන්ගෙ. මරණ දඬුවම තිබ්බනන් අනිවාර්‍යෙන් ඔය මිනිස්සු වැරදිකාරයො කියල ඔප්පු වෙන්න කලින්ම රටෙන් හරි පන්නල බේරනව. බන්ධනාගාර හරියට වැඩ කරනවනන් life sentence හොඳටම ඇති අපරාධ නවත්තන්න.
     
    • Like
    Reactions: Chickenkottu