ඒත් තේරෙයිද දන්නෙ නැහැ
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Dec 21, 2014 #22 කොරහෙත් කිබුල්ලු දකින බයියන්ට ඔවා වැඩක්නැ.
Wal MAMA Well-known member Oct 29, 2014 1,132 107 63 Dec 21, 2014 #23 අම්මට සිරි..... මචන් මේ කවියෙ මාර තේරුමක් තියෙන්නෙ. මට පුටුවෙනුත් නැගිටුනා..... rep ++ MY3
rwnfrnnd Active member Sep 9, 2008 653 40 28 Gam5 Dec 22, 2014 #25 මම ගොඩක් ආඩම්බර වෙනවා ඔය කවියෙන් කියවෙන අර්ථය උඩම, ඊට සමාන මතයක් මම ගොඩක් කල් ඉඳන් දැරීම ගැන. එත් මට කිසිම විශ්වාසයක් නැත්තෙ ඔහොම කවියක් අපේ ගොන් හැත්තට තේරෙයිද කියල හිටන් මොකද සමහර එවුන් දේශපාලන පෙරළියකට එරෙහි වෙන්නෙ "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියන පසුගාමී සහ අසුභවාදී තර්කය උඩ නිසා.
මම ගොඩක් ආඩම්බර වෙනවා ඔය කවියෙන් කියවෙන අර්ථය උඩම, ඊට සමාන මතයක් මම ගොඩක් කල් ඉඳන් දැරීම ගැන. එත් මට කිසිම විශ්වාසයක් නැත්තෙ ඔහොම කවියක් අපේ ගොන් හැත්තට තේරෙයිද කියල හිටන් මොකද සමහර එවුන් දේශපාලන පෙරළියකට එරෙහි වෙන්නෙ "නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි" කියන පසුගාමී සහ අසුභවාදී තර්කය උඩ නිසා.
sudeewa Well-known member Feb 14, 2008 8,648 1,004 113 Colombo Dec 22, 2014 #26 Randir said: eka nam atta.... sira katawa Click to expand... mama hithuwe uba marila kiyala yako, dakke na goda kalekin
Randir said: eka nam atta.... sira katawa Click to expand... mama hithuwe uba marila kiyala yako, dakke na goda kalekin