Marathon ekata kama

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    බොක්කලාස්,

    මැරතන් එකක් දුවන කොල්ලෙක්ට මොනාද කන්න දෙන්නේ , ආටිෆිෂල් කෑම නැතුව. ඩ්රින්ක්ස් එහෙම
    කළු ජාතික සෙට් එකක් එක්ක දුවන්න තියෙන්නේ උන්ට දවසෙම උනත් දුවන්න පුළුවන් දැනට මූ 3ඩ් ප්ලේස් ප්‍රැක්ටිස් වලින් හොද ෂූ දෙකකුත් ගන්න ඕන නය්කි වලින් , දන්න අය උපදෙසක් දීගෙන යන්න.....


    තැන්ක්ස් හොදේ...


     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kadala kawupi wage kanna deela udeta walle duwawapan beach ekak wage thiyenam,

    මුන් ඇට තම්බල වතුර දෙනවා, කඩලා තම්බල වතුර දෙනවා, ගම් බිත්තරයක් ගස්සනවා අමුවෙන්....

    මැරතන් එක දුවන දවසට ග්ලුකෝස් වගේ ඒවා නැතුව මොනාද ඉක්මනට එන්ජි ගන්න දෙන්න තියෙන්නේ....

    උදේ හවස දුවනවා.....

    තැන්ක්ස් බොක්ක රේප් +++++++++
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    marathon nodanii.. shoes nm Nike (Runner) Pegasus 35 wage hari yawi.


    තැන්ක්ස් බොක්ක.... රිවිව්ස් බැලුව, පිස්සු හැදෙනවා ෂූ තෝරන්න ගියාම... ඔයා කියපු දෙකම ලිස්ට් එකේ තියෙය්... ඔය දෙකෙන් බලන්න ඕන.... කල්ලොත් එක්ක දුවන්න බැ බන්....

    රේප්
    ++++++++++++
     
    • Like
    Reactions: tclanki

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    අනිත් දේවල් කරන අතරෙ අව්වෙ හොදට දුවවපන් ඌත් හොදට කලු වෙන්න.. හිතට ෆිට්නෙ එතකොට
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,606
    900
    113
    http://aboutrenewableenergy.com
    මුන් ඇට තම්බල වතුර දෙනවා, කඩලා තම්බල වතුර දෙනවා, ගම් බිත්තරයක් ගස්සනවා අමුවෙන්....

    මැරතන් එක දුවන දවසට ග්ලුකෝස් වගේ ඒවා නැතුව මොනාද ඉක්මනට එන්ජි ගන්න දෙන්න තියෙන්නේ....

    උදේ හවස දුවනවා.....

    තැන්ක්ස් බොක්ක රේප් +++++++++

    Dextrose
     
    • Like
    Reactions: hichchiputha

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    රෙඩ් බුල් හොදය්ද බන් බොන්න
    ඩේට්‍රෝස් අව්ලක් නැද්ද ?

    රේප් +++++++++++

    උඹ හොදටම හැක් වෙන්නම මහන්සි වෙච්ච දවසක රෙඩ් බුල් එකක් පොඩ්ඩක් බීලා බලපන්කෝ. උඹටම වෙනස තේරෙවි
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන් ඇට තම්බල වතුර දෙනවා, කඩලා තම්බල වතුර දෙනවා, ගම් බිත්තරයක් ගස්සනවා අමුවෙන්....

    මැරතන් එක දුවන දවසට ග්ලුකෝස් වගේ ඒවා නැතුව මොනාද ඉක්මනට එන්ජි ගන්න දෙන්න තියෙන්නේ....

    උදේ හවස දුවනවා.....

    තැන්ක්ස් බොක්ක රේප් +++++++++

    Komadu, kesel gedi