මමනම් ආසම ලකුන හෙලිකොප්පරේ ඒනිසා ඒකට දෙනවා. Pilot විමල් අය්ය නිසා බහින හෝල්ට් එක වෙනකන් කය්යක් දාන්යන්න ඉන්නෙ.කොන්දොස්තර එරෝසන් අය්ය නිසා Ticketඑපා කියයි
Last edited:
බලමු මේක හරියයිද කියල. හැබැයි මේ එකවුන්ට් ඡන්දෙන් පස්සෙ සද්දනැතුව යන එක තමා අවුල. ඊට පස්සෙ ආයෙ මේව ඇක්ටිව් වෙන්නෙ ඊලග ඡන්දෙටනෙ එතකොට අපිට මේ ප්‍රඩික්ෂන් අමතකයි.jvp will definitely suffer a massive defeat.There is no arguing about it.because Rural people are still tied by blood to Pohottua or UNP or SJP
යකෝ උබලා හිතන විදිහට ගම් වල මිනිස්සුන්ට අහේනියක් නෑ. ගම් වල තමා නියම චන්ද දායකයෝ ඉන්නෙ. නගර වල උන්ට කන්න බොන්න නැති උනාට ගම් වල මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවා. එක හින්දා ගම් වල ඉන්න වයසක උන් කොහොමත් දෙන්නෙ පොහොට්ටුවට නැත්නම් අලියට.
නාගරික මිනිස්සු ඉන්නෙ පොඩ්ඩයි උන් ජෙප්පන්ට දුන්නාට ගම් වල ඉන්න මිනිස්සුගෙ චන්ද වැටුන ගමන් ජෙප්පො හැදිගෑවිල යන්නෙ
සිරාවටම යාපයියාගේ බ්රෙකින් දකිද්දිම මතක් වෙන්නේ ලොක්ඩවුන් සහ ඇඳිරිනීතිය. මතකද කොරෝනා සීසන් එකcurfew daaida?
vote will be publicly visible. me ka ayin karapan banකලින් තිබ්බ ELECTION වල එලකිරි එකේ ටොප් වොට් ගත්ත හැම පක්ශයම එවිදියටම දින්නා.
9 Mahindha mathiyata apalai webas karanna barida?මඉන්ද මාත්තියා
මේක වැරදී නේද?පොහොට්ටු ප්රමුඛ අලියා
අලිට්ටුව ඇරෙන්න වෙන එකෙක්ට චන්දෙ දෙන්න අකමැතිනන් චන්දෙ දවසට film එකක් බලන් ගෙදර ඉදහල්ල please. චන්දෙ දවසට හසලක තුෂාරල youtube ආතල් එකක් දෙනවා. ඒක බලන්නත් පුළුවන්.
Me chandeta ara dial eka illanne nadda ban? 🫤
------ Post added on Jan 21, 2023 at 5:05 PM
mewa 3koya magulen mokak da bun wenne..?
Parliment yanna behe ney da..? Pradeshiya saba / Nagara Saba/ Palth saba kiyanne tunak da..? nathtum ekak da..?
Erozan