Mark-Wo ලැප්ටොප් සහ ටැබ්
මචංලා,
අපේ කොල්ලො සෙට් එකක් මගෙත් එක්ක කියනව පට්ට ලැප්ටොප් පට්ට ටැබ් කියල මේ Brand එක.
Mark-Wo
ලාංකික දෙයක් ලු. එහෙම එකක් මම අහලවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් මේ මොකක්ද කියල පොඩ්ඩක් කියන්න... පාවිච්චි කරල තියෙනව නම් ඒව කොහොමද කියලත් කියන්න... Please