Mark-Wo ලැප්ටොප් සහ ටැබ්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Mark-Wo ලැප්ටොප් සහ ටැබ්

    මචංලා,
    අපේ කොල්ලො සෙට් එකක් මගෙත් එක්ක කියනව පට්ට ලැප්ටොප් පට්ට ටැබ් කියල මේ Brand එක.

    Mark-Wo

    ලාංකික දෙයක් ලු. එහෙම එකක් මම අහලවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් මේ මොකක්ද කියල පොඩ්ඩක් කියන්න... පාවිච්චි කරල තියෙනව නම් ඒව කොහොමද කියලත් කියන්න... Please :eek:
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ලංකාවේ දෙයක් නිසා අගය කරන්ඩ ඕනේ....

    හොඳ උත්සහයක් දීල තියනවා...