ETH Merge කරාට පස්සෙ mine කරන්න බැරි නිසා කට්ටිය gpu ටික වෙනම විකුනනනව. මම දැනට සෑහෙනන් දැක්ක fb එකේ 1660 cards 10-20 දාල තියනව warranty එක්ක.
මේකයි සිද්දිය. දැන් මේ Mining gpu ගත්තට අවුලක් නැද්ද? mainly gaming වැඩ වලට වගේ.
linus දාල තිබ්බ ගත්තට අවුලක් නෑ කියල performance issue එකක් නෑ කියල.
කිරියෙ ඉන්නවද Mining gpu use කරපු අය?
මේකයි සිද්දිය. දැන් මේ Mining gpu ගත්තට අවුලක් නැද්ද? mainly gaming වැඩ වලට වගේ.
linus දාල තිබ්බ ගත්තට අවුලක් නෑ කියල performance issue එකක් නෑ කියල.
කිරියෙ ඉන්නවද Mining gpu use කරපු අය?