Marmite ekak ganna kadawal godaka hewwa nane machanla. Covid mul kale idanma enne nalu kadawalata..
Company ekata kela welawathda..
Company ekata kela welawathda..

Kal panalada balapan..Ape gedara tiyenawane.. kawada genapuwada danne na... mama ude cream cracker ekka kaawa
Ado ehenam me paththata enne nathi seen ekakda thiyenne.. man seeduwe idan diyulapitiyata enakanma baluwa ekakawath nane..මොන බොරුද..සුපර්මාර්කට් වල තියෙන්නේ
දෙහි දාල මාමයිට් බීපු හැටි මතක් උනා![]()
Balapan fake ekakda kiyalaතිබුනනේ මම ගිය සතියේ ගෙනාව එකක්. ඒ උනාට දැන් එන ඒවගේ කාලක් විතර අඩුයි හොර එකක්ද මන්ද![]()
ඊයා බන් ඔව්වා කන්න පුලුවන්ද ?Marmite ekak ganna kadawal godaka hewwa nane machanla. Covid mul kale idanma enne nalu kadawalata..
Company ekata kela welawathda..
danuth marmite ekak bona gaman inneඑන්නැති එකම හොදයි,කොහොමද බන් ඕවා කන්නෙ මට නම් ගඳ එද්දි අප්පිරියයි