marrege help macho

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan mage bokke fit ekak sira love karala thiyenawa kellekta.un 2nna kurunagala....kella ena lassanai , podi...habai kella 13 years wadi mal kolata wada..un badala rata yanna inne...denna sira love .pana arala.

    ehema aulak nadda? ehema badapu un innawada?

    jara katha kiyana epa plzzz.....loku udawwak....help ekak illuwe.....thirisan katha epa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    avatar434605_4.gif
    13 years
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මචන් ගෑනු අය ඉක්මනව්ට වයසට යන නිසා පස්සේ කොල්ලට එපා උනොත් සොරි තමයි ...... දැන් නෑ නෑ කියල කියයි ...... බලපන් උට 35 විතර වෙද්දී කෙල්ලට 48
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    My girl is 8 months older than me, and I got a friend who's girl is 1 year else than me, having a elder girl friend is not being a problem to me,

    But 13 years seems too much ne, how old is the guy, if he's 18 girl is 31, if they can keep up the passion for each other through out then anything is ok I guess.

    Look at Ashton Kutcher, he married Demi Moore who is 15 years elder than him, but anyway they had thir run and now getting divorced, who knows what happens if ur friend found a young attractive girl :D.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ගෑනු අය ඉක්මනව්ට වයසට යන නිසා පස්සේ කොල්ලට එපා උනොත් සොරි තමයි ...... දැන් නෑ නෑ කියල කියයි ...... බලපන් උට 35 විතර වෙද්දී කෙල්ලට 48

    උඹේ කතාව ඇත්ත මචන්...
    ඒත් ඒ දෙන්නගේ බැඳීම ආද්යාත්මික නම්, ඒ කිව්වේ ලස්සන, පෙනුම, සල්ලි නැතුව තේරුම් ගැනීම නිසා වෙච්ච දෙයක් නම්, එහෙම අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි පිටරටකට ගිහින්...
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උඹේ කතාව ඇත්ත මචන්...
    ඒත් ඒ දෙන්නගේ බැඳීම ආද්යාත්මික නම්, ඒ කිව්වේ ලස්සන, පෙනුම, සල්ලි නැතුව තේරුම් ගැනීම නිසා වෙච්ච දෙයක් නම්, එහෙම අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි පිටරටකට ගිහින්...

    loku salli karayo newe bun , ehema ekak newe..ardare nisa thamai..mehe inna bane..mehe gon haththane inne
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    උඹේ කතාව ඇත්ත මචන්...
    ඒත් ඒ දෙන්නගේ බැඳීම ආද්යාත්මික නම්, ඒ කිව්වේ ලස්සන, පෙනුම, සල්ලි නැතුව තේරුම් ගැනීම නිසා වෙච්ච දෙයක් නම්, එහෙම අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි පිටරටකට ගිහින්...

    ඔව් එහෙම පුළුවන් නම් අව්ලක් නෑ ... ඒ උනාට කාලයත් එක්ක සාමානය මනුස්සයෙක්ට හිත කියන එක control කරන්න හරි අමාරුයි ......
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    loku salli karayo newe bun , ehema ekak newe..ardare nisa thamai..mehe inna bane..mehe gon haththane inne

    ඔව්. ඒත් මචන් තව සතියක් දෙකක්වත් හිමීට කල්පනා කරලා අන්තිම තීරණය ගනින්.
    හැඟීම් වලට වහල් වෙන්න නම් එපා..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wade hari yanne na bn godak welawata. bandata passe awuruddak witara ekata innakota ube yaluwata sure ekatama epa wenawa e ganiwa. loke kohe giyat mcn oya age difference eka wadiy.

    13 years is too much. badala rata yanawa kiwwe koheda ? mona ratenda unwa ehema ganne ?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හදවතට එකඟව උඹලා දෙන්නා බොක්කෙන් ආදරේයි නම් වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි බන්... ජය!
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ඔව් එහෙම පුළුවන් නම් අව්ලක් නෑ ... ඒ උනාට කාලයත් එක්ක සාමානය මනුස්සයෙක්ට හිත කියන එක control කරන්න හරි අමාරුයි ......

    u machan 5 years walataam kello set karagannawa nm karaganna thibba.u anika lassana kollek.mekita pana arala.

    marenna yanawa. kolla ...ekai wedding eka ganna haduwe
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හදවතට එකඟව උඹලා දෙන්නා බොක්කෙන් ආදරේයි නම් වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි බන්... ජය!

    kochchara love unat mcn oya age difference eka wadiy. pasu kaleenawa lamaiyntat problem ekak. lamai hadannat problem ekak tikak. if she is 40 + years old. muuta 50 years witara weddi ganita 63, etakota muuta kohomat epa wenna tiyena ida wadiy.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    හදවතට එකඟව උඹලා දෙන්නා බොක්කෙන් ආදරේයි නම් වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි බන්... ජය!

    niyama kathawa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් දැන් උන් යාලු වෙලා කොච්චර කල් වෙනවද ??වැඩිකාලයක් නැත්නම් ඕක සමහරවිට නිකන්ම ආකර්ශනයක් විතරද දන්නෙ නෑ නෙ බන් ....අනික කොල්ලට වැඩි වයසක් නැතුව ඇති නෙ ..ඌට පස්සෙ හිතුනොත් අපරාදෙ කියල ....මොකද කෙල්ලො ඉක්මනට වයස පේනව අවුරුදු 13ක් කියන්නෙ ලොකු වෙනසක් නෙ බන් ....කොල්ලට ඌව ශුවර් නම් අව්ලක් නෑ ....ඒත් ඉතින් ඔය තරම් වයස් පරතරයක් නම් වැඩියි වගේ බන්