marrege help macho

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචන් ගෑනු අය ඉක්මනව්ට වයසට යන නිසා පස්සේ කොල්ලට එපා උනොත් සොරි තමයි ...... දැන් නෑ නෑ කියල කියයි ...... බලපන් උට 35 විතර වෙද්දී කෙල්ලට 48

    :yes::yes: දැනට සුන්දරයි වගේ පෙනුනට ඕක තමා යථාර්තය :nerd:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    matath hithena widiyata 13 years gap eka nam tikak wadiyi wage.. :rolleyes: awuruddak dekak nam shape wenna thibuna..eth 13 k ? uge lamayi kohomada ban ammayi thaththayi ekka public thenakata (parents meeting wage) yanne? :shocked::shocked:

    wayasa danne id , uppanne witharaine.?


    wayasata giya aya inne ona tharam tharuna aya wage..thx
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබ මහ පිස්සෙක් නේ මචන් .
    ඇන්ටි කෙනෙක් නෙ බදින්න යන්නේ ..
    යකෝ ..
    උබ තවම තරුණයි .. කෙල්ලට නම් 35 ක් විතර වෙනව ඇති නේ ? ( උබට 22 ක් වගේ නම් )
    එහෙම බලන කොට කෙල්ල ඇන්ටි කෙනෙක් නේ යකෝ .
    පිස්සු නොකර ඉදපන්.
    උබෙ වයසට හරියන කෙල්ලෙක් හම්බ වෙවි . :yes:

    කමක් නැහැ .. කොහොම උනත් අපි මොනව කිවුවත් උබ ඒ කෙල්ලව බදින බව දන්නවා .
    බැදලා ත්‍රේඩ් එකක් දාපන් කෝ පවුල් ජිවිතේ කොහොමද කියලා . ආෆ්ටර් 5 ඉයර්ස් වලින් වගේ :P

    හදිස්සියේ විවාහ වන්නා , නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ ....!

     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    උබ මහ පිස්සෙක් නේ මචන් .
    ඇන්ටි කෙනෙක් නෙ බදින්න යන්නේ ..
    යකෝ ..
    උබ තවම තරුණයි .. කෙල්ලට නම් 35 ක් විතර වෙනව ඇති නේ ? ( උබට 22 ක් වගේ නම් )
    එහෙම බලන කොට කෙල්ල ඇන්ටි කෙනෙක් නේ යකෝ .
    පිස්සු නොකර ඉදපන්.
    උබෙ වයසට හරියන කෙල්ලෙක් හම්බ වෙවි . :yes:

    කමක් නැහැ .. කොහොම උනත් අපි මොනව කිවුවත් උබ ඒ කෙල්ලව බදින බව දන්නවා .
    බැදලා ත්‍රේඩ් එකක් දාපන් කෝ පවුල් ජිවිතේ කොහොමද කියලා . ආෆ්ටර් 5 ඉයර්ස් වලින් වගේ :P

    හදිස්සියේ විවාහ වන්නා , නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ ....!


    uba podi wadi bun mewa katha karanna.mama ahuwe meke sira porawalgen...aththa aradareta oya kisi case ekak na...echcharai mma danne
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හදවතට එකඟව උඹලා දෙන්නා බොක්කෙන් ආදරේයි නම් වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි බන්... ජය!

    hehe malaya.. oowa thiyenne books wala witharay. kochchara panata pana love karala hitiyath bendata passe denna inne ekata, ara hemadaama dakina kukulage karamala suduy kiwwa wage.. tika kalayak yaddi okkoma epa wenawa. ey bende kiyalath hithenawa, ee feeling ekata thawa 13yrs old geeniyek benda feeling ekath add unahama lesi ne, anika oya wedimal geenu dannawa.. thaman ikmnata expire wenawa kiyala, kollata 1000k neethi dagena indiy, (denatamath kolla ahuwela inne kellage mayam walata)
    bandinna issella thiyana surngana loke, bendata passe nehe.

    umbata oka forum ekaka ahanna hituna kiyana eki podi awulak.

    e kiyanne umbe hithe podi hari kossak thiyenawane oka gena.

    passe kale weddi oya podi podi kohu loku loku weida kiyala hithala balapan.

    eekane. 13 yrs kiyanne godakma wediy.(mul wiwahyen lamayek samaga wen wechcha kenekda danne ne) oya wage marriage ekak karanawanam godak kepa kirim karanna wenawa. degollongema needeeyoth atharinna wenawa. yaluwoth ekkama.. mage nam adahasa.. oka theoretical hebey practical nehe.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uba podi wadi bun mewa katha karanna.mama ahuwe meke sira porawalgen...aththa aradareta oya kisi case ekak na...echcharai mma danne

    machan aththama aadare.. bandinna issella thibbata bendata passe oowa okkoma peela doren yanawa, edineda thiyana problems ekka love karanna welawak nethi wenawa. anika api nikamata hithamu, umbata 22y geenita 35 kiyala? umbala lamay hadanne kawadada? geenunta lamay hadanawanam ikmnata hadanna oni, ethakota umbe life eka? umba wayasa 22 indala lamaya kare thiyagena inna oni, ookada umbe oya kiyana eththama aadare? umbala marry karanna yanne windinnda? neththam wandawannada?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    uba podi wadi bun mewa katha karanna.mama ahuwe meke sira porawalgen...aththa aradareta oya kisi case ekak na...echcharai mma danne


    ඇත්ත කිවුවහම රිදෙනවා තමයි බන් .
    නතින් ටු ඩූ .
    මම උබට වඩා පොඩි ඇති මචන් ..
    හැබයි මම උබ වගේ මොඩයෙක් නෙවෙයි .:(

    දැන් මට 19 යි ..
    මම තිස් දෙකක ඇන්ටි කෙනෙක් බදින්න හිතන්නෙ වත් නැහැ කවදාවත් :(

    අනික උබට කවදාවත් හරියන්නෙත් නැහැ .
    උබ මට එක දවසක් කරපු කැරි වැඩේට .
    ඒක නිසා උබ ඔය ආච්චිව බැදලා කෙල වියන් ..
    සාදු සාදු .. ! :(
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    13 means it not matching machan, Bcus when women getting elder still men in young. Family problems will cause.
    Better to Stop it
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    happa 13k wedi kollo.. ubata 40di ekita 53k... ammai puthai wage tiyei,
    athdekim tikak aran therum karala diyan wede kerenne ne kiyala... oya wayase genunta mola tikak wediyi,, ubawa hurathal karana nisa ubatath itin ekita eha deyak ne wage penaawa ati,,
    yako one tharam hoda kello innawa,, hoda jobak hoyagena salli tikak ekathu karan ammala thathtalage asirwade athuwa lassana podi keli patikkiyek hoyala beda ganin,, kundawaala karagahala modayek wenna epa.. me loke ekama adare ammage adare witarai,,, ok?
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,174
    470
    83
    EaRtH
    හදවතට එකඟව උඹලා දෙන්නා බොක්කෙන් ආදරේයි නම් වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි බන්... ජය!

    ehenam awurudu 50 panapu ganiyekwa badala balapanko :P:P:P

    50 kiyannet ilakamak witarai :D:D