marrege help macho

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මචන් දැන් උන් යාලු වෙලා කොච්චර කල් වෙනවද ??වැඩිකාලයක් නැත්නම් ඕක සමහරවිට නිකන්ම ආකර්ශනයක් විතරද දන්නෙ නෑ නෙ බන් ....අනික කොල්ලට වැඩි වයසක් නැතුව ඇති නෙ ..ඌට පස්සෙ හිතුනොත් අපරාදෙ කියල ....මොකද කෙල්ලො ඉක්මනට වයස පේනව අවුරුදු 13ක් කියන්නෙ ලොකු වෙනසක් නෙ බන් ....කොල්ලට ඌව ශුවර් නම් අව්ලක් නෑ ....ඒත් ඉතින් ඔය තරම් වයස් පරතරයක් නම් වැඩියි වගේ බන්

    5 years wadi....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    5 years wadi....

    නිකන් හරි කවුරුත් කියල නැද්ද ඌට කෙල්ල වයස වැඩී කියල පේනව කියල ....ඔහොම දේවල් මිනිස්සු කියනව නෙ බන් අපි මොන්ව කිව්වත් කීපදෙනෙක් ඔහොම කතා කිව්වොත් ඕන කෙනෙකුට ඕක ගැන නිකන් හරි හිතෙනව නෙ බන් ....අවුරැදු 5 ක් කියන්නෙ ලොකු කාලයක් නෙ අත අරින එකත් ලේසි නෑ ..ඔය වගේ දෙයක් ගොඩක් දේවල් ගැන කල්පනා කරල තීරනය කරන්න ඕනි බන් .
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    13 years nam wadi ne machan :no: .. kello wayasata yaddi eka godak penna gannawa :nerd: korean kallak nam kamak wath na plastic surgery ekak karala wath hitapu widiyata atawa ganna puluwan :P ... hodata hithala balala ganna thiranayak ganna kiyapan :) ..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    u machan 5 years walataam kello set karagannawa nm karaganna thibba.u anika lassana kollek.mekita pana arala.

    marenna yanawa. kolla ...ekai wedding eka ganna haduwe

    ba kiyala deyak naa machan .... methanadi wade upset yaame sambawithawa wadiy.... uba nikan hithapan nikan hari bandala un dennata lamayi nathi unoth (mehema kawadawathma novewa kiyala prathana karanawa!) oya seen eka hondatama athi un denna maraa ganna... thawa uba ube yauwa gana kochchara hondata dannawa unath prashna awama minissu wenas wena widiya hithaganawath baa... e welawata wachanayak miss unath athi..... mama issella kiwwa wage sambawithawa witharayi wadi... ehema nathuwa awalak naa
     

    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    අඩො මම 89 මගෙ ගර්ල් 85.. ඔය පුරශ්නෙ අපිටත් තිබ්බා.. එත් මම හිතන් එන්නෙ.. කෙල්ල මට හොද නම්.. මෙ වගෙ හොද ගතිගුන තියෙන කෙල්ලෙක් මට හොයාගන්න බැයි නම්.. මට පනටත් වඩා ආදරෙයි නම්.. මිනිස්සුන්ට පු_ ගහ ගන්න කියපන්.. අම්මලා තාත්තලාත් හැමදාටම ඉන්නෙ නැනෙ බන්.. අපෙ ගෙදරිනුත් කැමතියි එයාට.. ඇයි දන්නවද.. මොකො අපෙ අම්මලා දන්නව මම කවදාවත් වැරදි තිරන ගන්නෙ නැ කියලා.. හෙට කෙල්ලගෙ ගෙදරත් යන්න මම මෙ ඉන්නෙ.. දැන් ඔවා සාමන්ය දෙවල් බන්.. මගෙ යාලුවත් 88 කෙල්ල 84.. උ මුස්ලිම් එක්ක.. මෙහෙමයි.. කොල්ලා තිරනෙ ගන්නෙ ඔනෙ.. තමන්ට තමන් ශුවර් නැත්නම් ඔක දැන්ම නවත්තන්න කියපන්... වලට බැස්සොත් බැස්සම තමයි.. මම ඔක මගෙ කෙල්ලට කිව්වම එයාගෙ උත්තරෙ උනෙ.. එයා තියපු අඩියක් අයිත් පස්සට ගන්නෙ නැ කියන එකයි.. අන්න එහෙම ඉන්න ඔනෙ.. ජය වෙවා..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape gedara wada karapu bass kenek 6 year wadimal kenek badala hitiye.13 years wadi wage hithenne,rata yana eka hodai.kello wayasata yanawa kollonta wada ikmanata.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය වගේ දේවල් ඕන තරං වෙනවා බං සමාජයේ.. මං දන්නා අයිය කෙනෙක් ඉන්නව.. පොරට 21, ඌ ඊයේ පෙරේද අවුරුදු 8ක් වැඩිමල් කෙල්ලෙක්ව බැන්ද.. ඒ කියන්නේ කෙල්ලට 29. :oo: තව දන්නා අයිය කෙනෙක් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව ,කෙල්ල අවුරුදු 3ක් වැඩිමල්.. කොල්ල ඉස්කෝලේ rugger ගහපු හොද player කෙනෙක්.. ඉතින් මූට වෙන හොද කෙල්ලෙක් හොයා ගන්න බැරි කමක් නෑ නේ.. එතන දෙන්නට දෙන්න හොදට තේරුම් ගෙන ඉන්නේ.. හදිසි වෙලා තීරණ ගන්න එපා බං.. ළමයෙක් එහෙම හම්බුනාම, ඒ ගැනත් හිතපන්...
    gPuCpCR.png

     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් ගෑනු අය ඉක්මනව්ට වයසට යන නිසා පස්සේ කොල්ලට එපා උනොත් සොරි තමයි ...... දැන් නෑ නෑ කියල කියයි ...... බලපන් උට 35 විතර වෙද්දී කෙල්ලට 48

    :)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මේකයි පුතා seen එක. අපි කතාවට කියනවා ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියල. ඒක වෙලවකට හරි, ඒ girlගෙ වයස අවුරුදු 1-2 ක් අතර වගේ වැඩී නම්. එත් මචන් මෙතන seen එක වෙනස්. අවුරුදු 13ක් කියන්නේ ලොකු වයස් පරතරයක්.

    අනිත් එක කෙල්ලො ඉක්මනට වයසට යනවා. ටික කාලයක් යනකොට දේන්නටම එපා වෙයිද දන්නේ නෑ. එකතු වෙන්න ඉන්න දෙන්නෙක්ව වෙන්කරන්න හොද නෑ. ඒත් මගේ අවවාදය මේ සම්බන්දය හොද එකක් නෙවේ. දෙන්නටම මේ දේවල් තේරුම් කරලා දෙන්න.

    බුදුසරණයි
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    umbata oka forum ekaka ahanna hituna kiyana eki podi awulak.

    e kiyanne umbe hithe podi hari kossak thiyenawane oka gena.

    passe kale weddi oya podi podi kohu loku loku weida kiyala hithala balapan.