marrege help macho

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,174
    470
    83
    EaRtH
    පෝරිසාදයා;15540750 said:
    happa 13k wedi kollo.. ubata 40di ekita 53k... ammai puthai wage tiyei,
    athdekim tikak aran therum karala diyan wede kerenne ne kiyala... oya wayase genunta mola tikak wediyi,, ubawa hurathal karana nisa ubatath itin ekita eha deyak ne wage penaawa ati,,
    yako one tharam hoda kello innawa,, hoda jobak hoyagena salli tikak ekathu karan ammala thathtalage asirwade athuwa lassana podi keli patikkiyek hoyala beda ganin,, kundawaala karagahala modayek wenna epa.. me loke ekama adare ammage adare witarai,,, ok?

    sira kathaawa , oya aunty course wala hurathal walata ahuwenna epa ban. passe pasuthawenna wei ubata, ubage amma thaththa kochchara duk weida ban :yes::yes::yes:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචන් මට හිතෙන විදියට නම් gap එක සැහෙන වැඩියි බන් , තව කල් යනකොට එපා වෙඉද දන්නෑ :P
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පෙනුමට බදිනවා නම් එහෙනම් බදින්න එපා නමුත් ගති ගුණ වලට , ආදරයට මුල් තැන දෙනවා නම් එහෙනම් වයස ප්‍රශ්ණයක් නෑ.
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    පෙනුමට බදිනවා නම් එහෙනම් බදින්න එපා නමුත් ගති ගුණ වලට , ආදරයට මුල් තැන දෙනවා නම් එහෙනම් වයස ප්‍රශ්ණයක් නෑ.

    :cool:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Monawada tamange parents la yaluwo atha arala me aunty kenek wenuwen marenne.:( ubage wayasata wada eki ube ammage wayasata kittu ati man hitanne:eek: Widinna tiyena jiwithe widawanna wena wada krna epa. Tika kalekin ekita thel behet aran denna wei.. Oya wayasa kiyne ilakkamak witarai kiyna ekek wath 50 ganu badinne nane.:baffled: matanam ohoma couple dakonakotat epa wenwa:sorry:
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    13k nam wedi machn godakma.. badinna kalin tibba lov aka bendata passe aniwa nethi wenawa. anika bn genu seka karanna gannawa aniwa.. kolla godak wayasen adu unama prashna wedi. awankawama adarei kiya kiya ke gahanne nethuwa bn bendata passe wena awa gena hithapan. kollata wada 13yers wedimal kellek kiyanne a kella kalin kochchra kollongen adre labala athi da.. oya dan love karana kolla 1st love aka nemei neh.. kello ikmnata wenas wenawa.. hitala balahan apahu
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    උඹේ කතාව ඇත්ත මචන්...
    ඒත් ඒ දෙන්නගේ බැඳීම ආද්යාත්මික නම්, ඒ කිව්වේ ලස්සන, පෙනුම, සල්ලි නැතුව තේරුම් ගැනීම නිසා වෙච්ච දෙයක් නම්, එහෙම අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි පිටරටකට ගිහින්...

    :yes::yes::yes::yes:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    වයස වැදගත් නැහැ ආදරය අවන්කනම් ....
    වැඩිමල් කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච කස්ටියකේ ආදරේ ගොඩක් අවංක ආදරයක් හැටියට තමයි මම දැකල තියෙන්නේ හේතුව දන්නැති උන්ට මම හිතන්නේ කෙල්ල වැඩිමල් නිසා
    ගොඩක් පරස්පර විරෝදී වචන උවමරුවක් කිසිසේත් වෙන්නැතුව ඇති .....
    නමුත් වයසින් අඩු කෙල්ලෙක් බොහෝ වෙලාවට තරක්වලට පෙළඹෙනවා වැඩි .අපි නොදන්නවා උනාට ආදරේ එපවෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ,,,,,,,,,

    කෙල්ලෝ බදින්නේ අවරුදු 10ක් 15ක් වැඩිමල් එවුන්ව එහම හිතාගනින් ................
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොයි ගෑනි බැන්දත් එකයි බන් .....ටික කාලයයි ඔය ඔක්කොම ලව් ඉලව් , ඉසරහට ඕක තවත් අමාරුයි. වැඩිය හිතන්න එපා කියහන් ඕනනම් බදින්න කියහන්
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    කොයි ගෑනි බැන්දත් එකයි බන් .....ටික කාලයයි ඔය ඔක්කොම ලව් ඉලව් , ඉසරහට ඕක තවත් අමාරුයි. වැඩිය හිතන්න එපා කියහන් ඕනනම් බදින්න කියහන්

    :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    aadare karana dennekwa wen karanna deyak kiyana ekath paw.eth meka dakkama nokiyama baha.niya poththen kadanna thiyena de porawen kapanna Ida thiyena eka hari nathi nisa.. Mama Ayala thiyena widihata piriminge sex life eka tikak wadi wena kaalaya thama after 40.habai godaak ganu ayage sex life eka iwarawenna kitty wenneth e kaledi.periods ehema nawatha a kale thama 40 n passé enne.dan apita penawne samaje 18-20 kollonta wada amaru wa thiyenne 40panapu unclelata.iskola guruwaru,principalla witharak nemei godaak daruwo dushanaya karanne e wayasata kittu aya.ithin e nisa 13y kohomath godaak wadimal.pirimiya kochchara wadimal unath eka ganak Naha.habai ganu kena wadimal nam eka aniwaryenma prashnayak..anika rata maaru kala kiyala hitha wenas wenne nahane...danatama hithe kahatane....
     
    Last edited: