Marry කළාට පස්සේ...

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,766
    8,089
    113
    Kotahena
    මුස්ලිම් කෙල්ලෙක් උනානං ඔය දෙකේ මහා වෙනසක් නැහැ :P
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    උයා බදින්න එපා තුදූ.....
    පස්ස පැත්තට ඉර එළිය වැටෙන කං දොයියන්න බෑනේ එතකොට....
    උයාට එහෙම ඉන්න පුළුවන් නේ....මොකට ද ජොබ් නේහ්....
    වත්තෙං පොල්
    සෙක්කුවෙං තෙල්
    මෝලෙන් ගල්
    කුඹුරෙං හාල්
    ඔරුවෙං මාළු

    හම්බවෙනවනේහ් නැද්ද??????

    :lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    fat-women_884586_GIFSoupcom_zps2b2aa90e.gif

    :lol::lol:
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,523
    990
    113
    Negombo paththe thama
    උයා බදින්න එපා තුදූ.....
    පස්ස පැත්තට ඉර එළිය වැටෙන කං දොයියන්න බෑනේ එතකොට....
    උයාට එහෙම ඉන්න පුළුවන් නේ....මොකට ද ජොබ් නේහ්....
    වත්තෙං පොල්
    සෙක්කුවෙං තෙල්
    මෝලෙන් ගල්
    කුඹුරෙං හාල්
    ඔරුවෙං මාළු

    හම්බවෙනවනේහ් නැද්ද??????

    :lol::lol::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විවාහය කියන දේත් ඉතින් වාසි අවාසිනම් දෙකම ඇති. බැඳපු අය තමයි ඉතින් ඒව දන්නව ඇත්තෙ. කොහොම වුණත් ඉතින් කොයි දේත් ඔය වගේ තමයිනෙ. පොඩි ළමය කාලෙ කරපුව, හිටපු විදිය දැන් බැහැනෙ. (හැමදේ ම නොවුණත් සමහර දේවල් වෙනස් වෙනව). කාලය මැවු වෙනසක අරුමේ කියන්න තමයි වෙන්නෙ :lol: