Gaanige depala walin goda yanna hoda salli thyena kello innawada paththare?ඕකනං පුතේ එක එකාගෙන් අහල කරන්න පුලුවං වැඩක් නෙමෙයි. ඕක උඹටම තමයි තීරනය කරන්න වෙන්නෙ.
ඈත්තටම ගිහි ජීවිතේ ගැන කලකිරීමෙන් ඉන්න අය, ගෑනිගෙන් ගුටිකන අය, ස්පා සෙට් එක, හරිහමං ආදායමක් නැතුව ළමයි හදන්නෙ කොහොමද කියල හිතන අය, උවමනාව තිබුණත් හරි වයස පනිනකල් කසාදයක් කරගන්න බැරි උන අය.
බඳින්නනං එපා කියයි.
හොඳ පව්ල් ජීවිතයක් ගෙවන අය, අනාගතය ගැන සුභ සිහින මවාගෙන ඉන්න අය, පාසල් ප්‍රේමයෙන් ඔකඳ වෙලා ඉන්න අය, ගෑනිගෙ දේපල වලින් ගොඩයන්න බලං ඉන්න අය, බැන්දෙ නැත්තං මරණ්න බලං ඉන්න මස්සිනාල ඉන්න අය,
බඳින්න කියයි.
innawa man umbata kiwwe. umba add ekak dapan un reply kerenawa. umba colombo namGaanige depala walin goda yanna hoda salli thyena kello innawada paththare?

ඔව් සුළු අත්වැරදීම් තියන අය ඉන්නව.Gaanige depala walin goda yanna hoda salli thyena kello innawada paththare?