සුබ අනාගතයක්..දැන් අපි අවුල් කිවොත් marry කරන්නේ නැද්ද?
anyway සුබ මංගලම් මචං..සුබ අනාගතයක්..
![]()



mahinda mamage words harkam karanna epa do
නව සාමාජිකයන් බදවා ගන්නවා වගේ


දෙසැම්බර් 21 තිබ්බ යාලුවෙක්ගෙ වෙඩිමකට අපේ set එක ඔය සින්දුවට දාපු dance එකක් ...එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
වලට වැටුණු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී
මමත් ඉන්න ඕනේ මේකට බට් මම රට ගිහින් හිටියේ ඒ කාලේ 
දෙසැම්බර් 21 තිබ්බ යාලුවෙක්ගෙ වෙඩිමකට අපේ set එක ඔය සින්දුවට දාපු dance එකක් ...මමත් ඉන්න ඕනේ මේකට බට් මම රට ගිහින් හිටියේ ඒ කාලේ







