pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    අව්ලක් නෑ මචං ඔන්න ඔහේ බැදපන්
    මොකක්හරි අව්ලක් නම් pm එකක් දාපං
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කර ගහපන් කරගහපන් ...අපිට මොන අව්ලක් ද ?උබටනෙ අවුලක් උනත් වෙන්නෙ ...
    සුබ පැතුම් මචෝ
     

    blue_in_rio

    Well-known member
  • එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා :P:P

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී :baffled::baffled:


    වලට වැටුණු එකා යකා
    වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී :yes::yes:


     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා :P:P

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී :baffled::baffled:


    වලට වැටුණු එකා යකා
    වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී :yes::yes:





    paw ban aruta, wedding ekath epa velaalu anna!
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,866
    113
    එක තැනක නෑ
    1332783608_sarkozy_laugh.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැන් අපි අවුල් කිවොත් marry කරන්නේ නැද්ද? :rofl::rofl:
    anyway සුබ මංගලම් මචං..:love: සුබ අනාගතයක්..:yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගේ සතිශය ස.වෙගය සහ සුබ පැතුම් දෙකම එකට :P