Mars චොකලට් කන්න එපා

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
මේ ගෙවල් ලඟ එකෙක්ටනං ඒත් පාන් ගෙඩියක තිබිල ප්ලාස්ටරයක් සෙට් වුනා :yes: :yes:
මට නං තාම සෙට් වෙලා නෑ කුරුමිණියො නම් සෙට් වෙලා තියේ :yes: :yes:

මටත් එක පාරක් පරාට හොදි එක්ක කද්දි කුරුමිනියෙක් සෙට් උනා කියපන්කො :baffled:

ලොකු බෝල මිරිස් කරලක් කියල පොඩි කරද්දි තම මාට්ටු උනේ :rofl::P
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් Mars ගත්තම FREE ප්ලස්ටික් කෑල්ලකුත් දෙනවද? පට්ට ලාබයි :lol::lol:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Plastic kallak kiyala media ekata kiwwata wena case ekakda danne naha okkoma recall karanne. Mona hari bacteria ekak hari thiyanawada danne naha.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ මොන :P ද මමනම් ආසම කෑමක්. අයින් කරලා කනවා.