මේ ගෙවල් ලඟ එකෙක්ටනං ඒත් පාන් ගෙඩියක තිබිල ප්ලාස්ටරයක් සෙට් වුනා![]()
මට නං තාම සෙට් වෙලා නෑ කුරුමිණියො නම් සෙට් වෙලා තියේ![]()
![]()
මටත් එක පාරක් පරාට හොදි එක්ක කද්දි කුරුමිනියෙක් සෙට් උනා කියපන්කො

ලොකු බෝල මිරිස් කරලක් කියල පොඩි කරද්දි තම මාට්ටු උනේ

මේ ගෙවල් ලඟ එකෙක්ටනං ඒත් පාන් ගෙඩියක තිබිල ප්ලාස්ටරයක් සෙට් වුනා![]()
මට නං තාම සෙට් වෙලා නෑ කුරුමිණියො නම් සෙට් වෙලා තියේ![]()
![]()

ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..?![]()

api mehe kana ewata owa monawada.recall karanne nethuwa okoma lankawata ship kara nan hari free.