ඇයි බං මේ හැමෝම bass එකක් ගැන අහන්නේ. මටනං bose වගේ ඒවගෙන් අහද්දි කනට හරිම අමාරුයි ඔය bass එක වැඩි නිසා.
Music wala aniwaryayen thiyenna one deyak thama bass eka. bass natthan nikan thal kolekata boralu watenawa wage. ehema kiyala onewata wada bass thibila hariyanne naha. puch ehema feel wena widihata bass ratio eka thiyenna one.