මරුටියක් ගනවට වඩා
ලක්ෂ 8 ත් 10 ත් අතර ජපන් වහනයක් ගන්න ඒක ගැන උබලගේ අදහස මොකක්ද මචන්ලා.
ඔය ගානට ගන්න තියෙන හොද ජපන් වාහනේ මොකක්ද මචං?
අනික ඔය ගානට තියෙන ඒවා අවුරුදු 15කට වැඩ පරණ ඒවා නේ, අනිවා ලක්ෂ 2ක පැනල දුවපුව.(අවම) ඉතින් උබ ගාව ලක්ෂ 10 තියෙනවා නම් තව 4ක් 5ක් වගේ දාල 2002 වත් උඩ ජපන් වාහනයක් හොයාගනින් මචං.




