මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න කුකුලෝ INHUMANS ඇවිත්
    images



    එත් ....:dull:

    හිතුව තරඟ නම් නැ වගේ :angry::angry:

    MARVAL ලගේ වැඩක් කියන්නත් බැරි තරම්

    2Q==
     
    • Like
    Reactions: ruchira55

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක නිකන් ලොව් බජට් හදිස්සියෙන් හදපු සිංහල ෆිල්ම් එකක් වගේ කියල පෙන්නේ මට විතරද මන්ද :dull:

    පෘථිවියට හාත්පසින්ම වෙනස් උසස් තාක්ෂණයක් තියෙන ඉන්හුමන්සලා කිසිම බලයක් නැති මැක්සිස් බලය අල්ලන්නේ හරිම ලේසියෙන් සොල්දාදුවෝ හතර පස්දෙනෙක් එක්ක :P

    අල්ලගත්ත මේඩුසාගේ මහා බලසම්පන්න කොන්ඩේ කපන්නේ හෙයාර් කටාර් එකකින් කියල දැක්කම ඇත්තටම පොලෝ පාලන යන්න හිතුන :dull:

    ඉවර නැ

    තුන්වෙනි එකේදී මෙදුසා ටැක්සි ලෝගෝ එක දිහා බලනවා පෙන්වනවා ටක්සියක යන්නද කොහෙද ..:dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    kathaawa ketiyen wisthara karapanko machan

    කිව්වොත් ස්පොයිල් වෙනවා නේද ? :baffled:



    ඉන්හුමන්සලා කියන්නේ මිනිස් ජාන දියුණු වෙච්ච හැමෝටම විශේෂ බලයක් තියෙන හදේ නගරයක් හදාගෙන (මිනිස්සුන්ට නොපෙනෙන ) ජානමය සහ තාක්ෂණික අතින් මිනිස්සුන්ට වඩා වැඩි දියුණු වෙච්ච කොටසක් .

    අර ඒජන්ට්ස් ඔෆ් ශිල්ඩ් එකෙත් මේ ඉන්හුමන් කතාව යනවා .ඒ ගැන නම් හරියට කනෙක්ෂන් එකක් තාම නැ කොටස් තුනයි නේ තාම .

    ඉතින් මේගොල්ලන්ගේ රජු තමයි බ්ලැක් බෝල්ට් .
    එයාගේ බිසව මෙඩුසා .

    එයාගේ සහෝදරයා මක්සිමස් (මෙයාට කිසිම විශේෂ බලයක් නැ )

    ඉතින් ඔය බ්ලැක් බෝල්ට් සහ එයාගේ පවුල එලවල මක්සිමස් බලය අල්ලනවා . බලක බෝල්ට්ල පොලවට පැනල යනවා .
    ඕක තමයි කෙටියෙන් සීන් එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ස්ටෝරිය හොඳයි වගෙ. උබට පුළුවන් නම් තව විස්තර දාපන්.

    අපි ස්පොයිල් ලවර්ස්ලා බන්:love::love::yes:

    රෙප්+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    BLACK BOLT

    images
    images


    බ්ලැක් බෝල්ට් තමයි ඔය උඩ ඉන්නේ .වමේ ඉන්නේ මර්වල් උනිවර්ස් කාටුන් එකේ ඉන්න එකා .දකුණේ ඉන්නේ මේ ටීවී සිරිස් එකේ ඉන්න එකා

    මෙයා තමයි ඉන්හුමන්ස්ලගේ රජු (දැන් හිටපු රජු )
    මෙයා කතා කරන්නේ නැ කතාකලොත් ලොකු විනාසයක් වෙන නිසා ගොළු භාෂාවෙන් තමයි ඔක්කොම සන්නිවෙදනේ කරන්නේ ..

    කටහඩ තමයි මෙයාගේ තියෙන බලය .ඔක්කොම ඉන්හුමන්ස්ලට වඩා මෙයාගේ මේ බලය බලවත් කියල තමා කියන්නේ :D
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    5.4/10 :no:

    මරුසිරා;22344418 said:
    අල්ලගත්ත මේඩුසාගේ මහා බලසම්පන්න කොන්ඩේ කපන්නේ හෙයාර් කටාර් එකකින් කියල දැක්කම ඇත්තටම පොලෝ පාලන යන්න හිතුන :dull:

    :rofl::rofl::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    MEDUSSA

    images


    පට්ට කෑල්ල නෙහ් .ඔය තියෙන්නේ කාටුන් එකෙයි ටීවී සිරිස් එකයි ඉන්න විදිහ
    මෙයා තමා බෝල්ට් ගේ ප්‍රියම්බිකාව :P:love:

    මෙයාගේ බලේ තියෙන්නේ කොන්ඩේ .අර ග්‍රීක දෙවගනකුත් ඉන්නවා මෙඩුසා නමින් එයාගේ කොන්ඩේ ඉන්නේ නයි .:dull:
    මක්සිමස් බලය ඇල්ලුවට පස්සේ මෙයාගේ තමා කොන්ඩේ කපල දාන්නේ :angry::sorry:
    මන් හිතන්නේ කතාවේ පස්සේදී මෙයාගේ කොන්ඩේ වෙනුවට නයි සීන් එක සෙට් වෙයි කියලා :dull:

    Maximus


    images


    මෙයා තමයි දැනට දුෂ්ටය .ඔව් ඔව් GOT මතක්වෙනවා නේ :P
    දැනට මෙයාට කිසිම බලයක් නැ .එත් කාර්ටුන් එකේදී මෙයාට ආදීමානසික බලය තියෙනවා ලු :confused:
    මෙයා තමයි බෝල්ට් ගේ බාල සහෝදරයා .බෝල්ට්ව එලවල බලේ අරන් මෙදුසාව අල්ලාගෙන ට්‍රය් එකක් දෙනවා මෙදුසාව සෙට් කරගන්න .වැඩේ හරියනේ නැති නිසා කොන්ඩේ කපල දානවා :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    CRYSTAL

    images
    images


    මෙයත් චෝයි කැල්ල .මෙදුසාගේ නනගී .මෙයාට ශක්ති හතරක් වෙනස් කරන්න පුළුවන්
    air, earth, wind, and fire.

    මෙයා ලග යන හැමතනම් ඉන්න පතසයිස් දඩෝරියෙක් ඉන්නවා .ඉතින් දඩොරියට පුළුවන් ටෙලිපොර්ට් වෙන්න .මෙයා මෙදුසව බෝල්ට්ව KARNAK ට්‍රිටන් ව මේ බලල එක්ක පොලවට යවල මක්සිමස් ගෙන් බේරනවා එත් බල්ලයි මෙයයි කොටු වෙනවා :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    LOCKJAW

    images


    ඔය ඉන්නේ ඒ ටෙලිපොර්ට් වෙන්න පුළුවන් ක්‍රිස්ටල් කුමාරිකාවගේ ආරක්ෂකයා .බලේ තිබ්බට මොලේ නම් නැ හැබැයි.බෝල්ට් ගේ සෙට් එක මු පෘතුවියේ 4 පැත්තක තමයි ගිහින් බස්සන්නේ :P:rofl:

    Karnak

    images
    images


    මෙයා තමයි බෝල්ට් ගේ මස්සිනා සහ ට්‍රිටෝන් ගේ සහෝදරයා
    මෙයා තමයි බෝල්ට් ගේ උපදේශක .කවදාවත් නොවරදින උපායන් සහ සටන් කලාව තමයි මෙයාගේ බලය .ලෝක්ජෝ බලල මෙයාවත් අරන් ගිහින් පෘතුවියේ කාලේකට අතාරිනවා :rofl:

     
    • Like
    Reactions: geethq