ratings nam hena adui. bawata baluwe na thama




මරුසිරා;22344910 said:BLACK BOLT
![]()
![]()
බ්ලැක් බෝල්ට් තමයි ඔය උඩ ඉන්නේ .වමේ ඉන්නේ මර්වල් උනිවර්ස් කාටුන් එකේ ඉන්න එකා .දකුණේ ඉන්නේ මේ ටීවී සිරිස් එකේ ඉන්න එකා
මෙයා තමයි ඉන්හුමන්ස්ලගේ රජු (දැන් හිටපු රජු )
මෙයා කතා කරන්නේ නැ කතාකලොත් ලොකු විනාසයක් වෙන නිසා ගොළු භාෂාවෙන් තමයි ඔක්කොම සන්නිවෙදනේ කරන්නේ ..
කටහඩ තමයි මෙයාගේ තියෙන බලය .ඔක්කොම ඉන්හුමන්ස්ලට වඩා මෙයාගේ මේ බලය බලවත් කියල තමා කියන්නේ

ratings nam hena adui. bawata baluwe na thama
200mb link nadda ban
Marvels.Inhumans.S01E01.Behold.The.Inhumans.720p.WEBRip.2CH.x265.HEVC-PSA-
240MB
http://psarips.com/torrents/Marvel'....720p.WEBRip.2CH.x265.HEVC-PSA-106970.torrent


වැඩක් නෑ බන්... මාත් හෙන අසාවෙන් download කළා බලන්න...
marvel ලාගේ එකක් කිව්වා නිසා. full low budget කරලා තියෙන්නේ. vfx එහෙම අජූතයි
ratings නැති වෙන ලකුණු තියෙන්නේ අපරාදේ සල්ලි



මරුසිරා;22344418 said:මේක නිකන් ලොව් බජට් හදිස්සියෙන් හදපු සිංහල ෆිල්ම් එකක් වගේ කියල පෙන්නේ මට විතරද මන්ද
පෘථිවියට හාත්පසින්ම වෙනස් උසස් තාක්ෂණයක් තියෙන ඉන්හුමන්සලා කිසිම බලයක් නැති මැක්සිස් බලය අල්ලන්නේ හරිම ලේසියෙන් සොල්දාදුවෝ හතර පස්දෙනෙක් එක්ක
අල්ලගත්ත මේඩුසාගේ මහා බලසම්පන්න කොන්ඩේ කපන්නේ හෙයාර් කටාර් එකකින් කියල දැක්කම ඇත්තටම පොලෝ පාලන යන්න හිතුන
ඉවර නැ
තුන්වෙනි එකේදී මෙදුසා ටැක්සි ලෝගෝ එක දිහා බලනවා පෙන්වනවා ටක්සියක යන්නද කොහෙද ..![]()



මරුසිරා;22351094 said:
මර්වල්ලගේ නමට කළු පැල්ලමක් මේක![]()
මේකේ failure එක නිසාම එක වහගන්නත් එක්ක Agents of Shield season 5 මාසයක් කලින් එනවා. Premier එක දෙසැම්බර් 
ABC මේකේ TV එකේ Premier ත් කලින් මේකේ Season 2 කරන්නේ නෑ කියලා කිව්වා.මේකේ failure එක නිසාම එක වහගන්නත් එක්ක Agents of Shield season 5 මාසයක් කලින් එනවා. Premier එක දෙසැම්බර්
![]()

මොනව වුනත් පට්ට කතාවක් මුන් කෑවේ 
උදේම බැලුවා ,,මේකේ නුලක් දාලා වැඩක් නැ එකෙක්වත් බලන් නැමරුසිරා;22355386 said:ඇන්න සීසන් 6 ඇවිත්![]()
