JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
ස්ථානය - New York City - North America
හිමිකරු - Tony Stark
චිත්‍රපට - The Avengers, Iron Man 3, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
TV - Agents of S.H.I.E.L.D., Daredevil (දර්ශනයක්), Jessica Jones (දර්ශනයක්)
Stark Tower නමින් කලින් හැදින්වූ මෙය New York City හි Manhattan වල ඇති විශාල ගොඩනැගිල්ලකී. මෙය සැලසුම් කිරීම හා ඉදිකිරිම මෙහි හිමිකරු වන Tony Stark අතින් සිදු විය. මෙහි ඇති උඩම මහල් දහය පර්යේෂණය සදහා වෙන් කර ඇත. S.H.I.E.L.D බිද වැටීමෙන් පසු Stark විසින් මෙය Avengers ප්‍රධාන මුලස්ථානය ලෙස යොදා ගැනිණ.
ස්ථානය - New York - North America
හිමිකරු - Tony Stark
චිත්‍රපට - Avengers: Age of Ultron, Ant-Man, Captain America: Civil War (2016)
Stark Industries ට අයත්ව තිබු මෙහි මුල් අයිතිය හිමි වන්නේ Howard Stark හැටි. ඔහු මෙය Stark Industries හි warehouse එකක් ලෙස භාවිත කර ඇත. Avengers විසින් Ultron පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ නව කණ්ඩායමේ වැඩ සටහන් සංවිධානය කිරීම සදහා මෙය යොදා ගැනේ.
ස්ථානය - Washington, D.C. - North America
හිමිකරු - S.H.I.E.L.D.
චිත්‍රපට - Captain America: The Winter Soldier, Ant-Man
TV - Agents of S.H.I.E.L.D.
1989 දී පමණ ඉදිකිරීම් ආරම්භ කල මෙය S.H.I.E.L.D. ට හිමිව තිබු ප්‍රධානතම මූලස්ථානක් වන අතර Washington, D.C. වල Theodore Roosevelt Island හි පිහිටා තිබුණි. HYDRA පහරදීමෙන් Helicarrier එකක් කඩා වැදී මෙයට හානි විය.
ස්ථානය - 10-8-80 Malibu Point, 90265, Malibu, California
හිමිකරු - Tony Stark
චිත්‍රපට - Iron Man, Iron Man 2, Iron Man 3
Tony Stark ගේ පෞද්ගලික වාසස්ථානයක් වූ මෙය California හි මුහුදුබඩව පිහිට ඇත. J.A.R.V.I.S පද්ධතිය සමග අධි තාක්ෂණිකව සැකස තිබු මෙය Mandarin හට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමෙන් අනතුරුව ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශ විය.
ස්ථානය - New York City
හිමිකරු - Howard Stark (හිටපු), Tony Stark (හිටපු), Pepper Potts (වර්තමාන)
අනුබද්ධ ආයතන - Stark Industries
චිත්‍රපට - Iron Man 2, Captain America: The First Avenger
TV - Agent Carter
Flushing Meadows, Queens හි පිහිට ඇති මෙය 1943 දී Howard Stark විසින් ඉදි කරන ලදී. ප්‍රදර්ශන ස්ථානයක් වන මෙය ලොව වටා අදහස් එකතු කොටගෙන සංවර්ධනය හා දියුණු කරගනිමින් නව නිර්මාණ අනාගත ලෝකයට බිහි කිරීමට උත්සහ කෙරෙන ස්ථානයකි
ස්ථානය - Knowhere
හිමිකරු - Taneleer Tivan
චිත්‍රපට - Thor: The Dark World, Guardians of the Galaxy
විශ්වයයේ ඇති විවිධ වටිනාකමින් යුත් වස්තු එක්රැස් කෙරෙන කෞතුකාගාරයක් වන මෙය Aether (Reality Stone) එක තැන්පත් කර ඇති ස්ථානයි. මෙහි සේවය කල Carina, Orb (Power Stone) එක ස්පර්ශ කිරීම හේතුවෙන් පිපිරුමක් ඇති වී මේ කෞතුකාගාරය විනාශ විය.
Strategic Scientific Reserve Brooklyn Facility
ස්ථානය - New York City
හිමිකරු - Howard Stark, Chester Phillips, Abraham Erskine, Antique Store Owner
අනුබද්ධ සංවිධාන - Strategic Scientific Reserve
චිත්‍රපට - Captain America: The First Avenger
දෙවන ලෝක යුධ සමයේ Strategic Scientific Reserve විසින් පුරාභාණ්ඩ හලක රහසිගත ස්ථානයක පවත්වාගෙන ගිය මෙය Project Rebirth මගින් Captain America නිර්මාණය කෙරුනු පර්යේෂණාගාරයයි.
ස්ථානය - පෘතුවියේ ස්ථානයක
TV - Agents of S.H.I.E.L.D.
Lai Shi නමි න් හැදින්වන මෙය Inhuman ලොවෙන් සැගවී ආරක්ෂාකරිව වාසය කල ස්ථානය වේ.
Joint Dark Energy Mission Facility
ස්ථානය - Mojave Desert, United States of America
අනුබද්ධිත සංවිධාන - NASA, S.H.I.E.L.D.
චිත්‍රපට - Thor, The Avengers
NASA ආයතනය සමග S.H.I.E.L.D. රහසිගතව Tesseract එක සම්බන්ධව අධ්‍යනය කල ස්ථානය වන මෙය Loki ගේ ප්‍රහාරයක් මගින් විනාශ විය.
ස්ථානය - United States of America
TV - Daredevil , Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්)
ළමා නේවාසිකාගාරයක් වන මෙය කුඩා අවධියේදී Skye සහ Matt Murdock ඔවුන්ගේ ළමා කාලය ගත කලේ මෙම නේවසිකගරයෙයි.
ස්ථානය - Norway
චිත්‍රපට - Thor, Captain America: The First Avenger
නොර්වේහි ගම්මානයක් වන මෙය ශතවර්ෂ ගනාවකට පෙර Frost Giants සමග යුද්දෙන් පසු Odin විසින් Tesseract එක මෙහි ඇති පුජ්‍ය ස්ථානයක සගවන ලදී. පසු කාලීනව දෙවන ලෝක යුධ සමයේ එවකට HYDRA නායක Johann Schmidt මෙම ස්ථානය සොයා ගෙන Tesseract එක අත් පත් කර ගෙන ගම්මනය විනාශ කළහ.
ස්ථානය - North America
හිමිකරු - Clint Barton, Laura Barton
චිත්‍රපට - Avengers: Age of Ultron
Clint Barton ගේ පවුලේ අය ජීවත්ව සිටින ගොවිපලක් ආකාරයෙන් පිහිටා ඇති මෙම ස්ථානය ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා Barton ගේ ඉල්ලීම මත මෙය Nick Fury විසින් සියලු සටහන් වලින් ඉවත් කර ඇත.
ස්ථානය - Belarus, Soviet Union
අනුබද්ධ ආයතන - Leviathan
සාමාජිකයින් - Black Widow, Dottie Underwood
TV - Agent Carter
සෝවියට් නේවාසික පුහුණු පාසලක් වන මෙය Red Room වැඩසටහන අවශ්‍ය සාමාජිකයින් සපයන ස්ථානයයි. Black Widow හා Dottie Underwood කුඩා කල සිට පුහුණු වූ ස්ථානයද මෙය වේ.
S.H.I.E.L.D. Training Facility
ස්ථානය - North America
හිමිකරු - S.H.I.E.L.D.
TV - Agents of S.H.I.E.L.D.
S.H.I.E.L.D. හි විශේෂ සහ field න්යෝජිතයින් පුහුණු කෙරෙන ස්ථානයයි.
ස්ථානය - Alps, Europe
අනුබද්ධ ආයතන - HYDRA
හිමිකරුවන් - Johann Schmidt, Arnim Zola
චිත්‍රපට - Captain America: The First Avenger
දෙවන ලෝක යුධ සමයේ විශේෂ යුධ කලාපයක පිහිටි මෙය HYDRA විසින් විශේෂ අවි යුධ නිර්මාණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද පවත්වාගෙන ගියහ.
හිමිකරුවන් - Bruce Banner
අනුබද්ධ ආයතන - S.H.I.E.L.D.
TV - Agents of S.H.I.E.L.D.
Bruce Banner විසින් නිර්මාණය කල මෙම කුටිය රහස් ප්‍රදේශයක පිහිටා ඇත. වරක් Steve Rogers අයිස් වලින් මුදවාගත් පසු කාලය ගත කල ස්ථානය වේ. පසු කාලීනව Phil Coulson විසින් Skye ව සගවා තැබීමටද මෙම ස්ථානය යොදා ගැනුනි
ස්ථානය - Xandar
අනුබද්ධ ආයතන - Nova Corps
හිමිකරුවන් - Nova Prime
චිත්‍රපට - Guardians of the Galaxy
Xandar හි Nova Corps ප්‍රධානතම මුලස්ථානය වන මෙය Orb නොහොත් Power Stone එක අධිඅරක්ෂිතව තැම්පත් කර ඇති ස්ථානයද වේ.
ස්ථානය - Sokovia
අනුබද්ධ ආයතන - HYDRA
හිමිකරුවන් - Wolfgang von Strucker, Doctor List
චිත්‍රපට - Captain America: The Winter Soldier, Avengers: Age of Ultron
යුරෝපයේ Sokovia හි පිහිටි HYDRA පරේෂණ ස්ථානයක් වන මෙය HYDRA විසින් Quicksilver හා Scarlet Witch හිරකරගෙන සිටි ස්ථානය වේ. මිට අමතරව Wolfgang von Strucker හා Doctor List, Scepter පිලිබදව පරීක්ෂණ සිදු කල ස්ථානයද මෙය වේ
Josie's Bar
ස්ථානය - New York City,
හිමිකරුවන් - Josie
TV - Daredevil
New York හි පිහිටි කුඩා මත්පැන් අලෙවිසැලක් වන මෙය Matt Murdock, Foggy Nelson සහ Karen Page එකිනෙකට හමුවන ප්‍රධන ස්ථානයයි.
ස්ථානය - New York City,
හිමිකරුවන් - Wilson Fisk
TV - Daredevil
New York හි පිහිටි මෙම මහල් සංකීර්ණය Wilson Fisk අත්අඩංගුවට පත් වන තුරු ජිවත් ව සිටි ස්ථානයයි