Playground
ස්ථානය - United States of America
අනුබද්ධ ආයතන - S.H.I.E.L.D., Strategic Scientific Reserve
හිමිකරුවන් - Billy Koenig, Coulson's Team
TV - Agents of S.H.I.E.L.D.
හදුනා නොගත් ප්රදේශයක ඇති Strategic Scientific Reserve ට අයත්ව තිබු මෙම ස්ථානය පසුව S.H.I.E.L.D. හට හිමි විය. S.H.I.E.L.D. බිද වැටීමෙන් පසු Phil Coulson විසින් මෙම ස්ථානය S.H.I.E.L.D. මුලස්ථානය ලෙස යොදා ගැනුනි.




