MAS ආයතනයෙන් මට සිදුවූ අසාධාරණය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම සාප නං කරුමයක්. ඔහොම වනාතේ එකෙක්ව ඔෆිස් එකට කාකාස විදියට අරං කෙරි භීශනේ. අබාන්ස් ක්ලීනර්ස්ලව අහුමුලු වලට ගෙනිහින් ගහනවයි, තග දානවයි ඔෆිස් එකේ කෙල්ලොන්ට ලයින් දානවයි, හෙන වදයක් වුනා. මිනිහව අස්කරන්න යනව කියල ආරන්චි වුනාම සෙට් එකක් ඇවිල්ලා ම්නිහගේ ලොක්කට තග දාල ඌව අස්කරලා උඹ ඕකටම වෙලා හිටපං එලියට නං බහින්න එපා කියල.
    පස්සේ ලොක්කෝ තීරණය කරා කියල දුර බ්‍රාන්චර්ස් වලට දැම්මා, තිරිකුණාමලේ, මඩකලපුව පවා දැම්මා, මූ අවුරු ගනං අල්ලං හිටියා පස්සෙ කොහොමහරි ආයේ කොළඹටම ආව.
    ඒ කාලෙට මිනිහා ඇදිල ගියපු ටික විතරයි. කල්ක්‍රියා එහෙම්මමයි.
     
    • Like
    Reactions: vito

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මල්ලි විරාජ සර් හම්බෙන්න එකෙන්ම ජොබ් එකක් ලැබෙයි එක්සේකටිය්ව් ලෙවල් එකේ. තෙරුවන්සරණයි
     
    • Haha
    Reactions: Amith0424

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    එහෙම පුලුවන් උනානන් රුපියල් තිස් හතලිස් දාහට වැඩට එන්නෙ නෑනෙ බන්. මේ මිනිස්සුන්ව ගන්න පොසිෂන් සහ සැලරි එක්ක හිතන්න ඕනෙ.
    ඒ වුනාට Interview එකකට යද්දි බේසික්ම දේවල් ටිකක් තියෙනවානේ කන්සිඩර් කරන සැලරි එක පොසිශන් එක මොක වුනත්. අන්න ඒක නැති වුනාම මොකේට වුනත් ගන්නේ නෑ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,992
    113
    me vage apthyanawa ofc wadda ganna hoda na. oya vagema ganuth innawa karima vadayak ban okunge mulu agema tiyenne kari kama. munge genration eka henama awul