MAS ආයතනයෙන් මට සිදුවූ අසාධාරණය
Jihadi john Well-known member Aug 22, 2024 4,179 8,306 113 Today at 1:07 PM #1 Reactions: Inigo Montoya and Sanundil
Sanundil Well-known member Feb 28, 2023 346 499 63 Today at 1:14 PM #2 පව් වැඩේ හැබැයි මූ දැනුත් මොනා හරි විෂක් ගහලා ඉන්නේ
.::J@S::. Well-known member Dec 4, 2011 9,900 6,550 113 ගග අද්දර Today at 1:17 PM #3 මූව ගත්තා නම් ගහන්න ඕන ගත්ත එකාට. Reactions: OshPal, nul, cyberian and 4 others
Besamaayam Well-known member Jan 10, 2026 1,965 2,954 113 43 Wakanda Today at 1:23 PM #4 මමනම් මේවගේ එකෙක් එලවන ත්රීවිල් එකකටවත් නගින්නෙ නෑ Reactions: abhilanka, cyberian, thisNameIsForElakiri and 2 others
^Night Fury^ Well-known member Jan 8, 2011 9,136 5,006 113 -In Darkness- Today at 1:31 PM #5 යකෝ මූව 2න්ඩ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වුන දෙයත් ලොකු දෙයක්. මූණ දිහා බලලා කතා කරන්න බෑ. මේකෙත් කැමරාව දිහා බලන්නෙ නෑ. අනික කොණ්ඩයක් පීරලා නෑ කිසි පිලිවලක් නෑ. මූට ඉන්ටර්විව් එකකට යන්නෙ කියලාවත් තේරිලා නැද්ද Reactions: thisNameIsForElakiri
යකෝ මූව 2න්ඩ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වුන දෙයත් ලොකු දෙයක්. මූණ දිහා බලලා කතා කරන්න බෑ. මේකෙත් කැමරාව දිහා බලන්නෙ නෑ. අනික කොණ්ඩයක් පීරලා නෑ කිසි පිලිවලක් නෑ. මූට ඉන්ටර්විව් එකකට යන්නෙ කියලාවත් තේරිලා නැද්ද
revox Well-known member Apr 10, 2010 5,050 2 2,468 113 කොළොංපුරේ Today at 1:35 PM #6 somebody give him a temporary job, and try him..........
dilann Well-known member Jul 6, 2018 67,363 166,748 113 එකමත් එක රටක Today at 1:38 PM #7 "උබව මොකටද බං ෆලෝ කරන් යන්නේ උබට දිගටම සිද්දවෙන අසාධාරණ කම් බලන්නද " Reactions: lohan and dayt0na
dilann Well-known member Jul 6, 2018 67,363 166,748 113 එකමත් එක රටක Today at 1:43 PM #9 Jihadi john said: Click to expand... මෙයා නම් වල් කවි ලියනවා නේ . අත්ට්රැක්ටර් නෙවෙයි පොර උපාසිකාවෝ හොදට පාවිච්චි කරල තියනව . experience කිව්වේ ලියන්නේ . Reactions: Jihadi john
Jihadi john said: Click to expand... මෙයා නම් වල් කවි ලියනවා නේ . අත්ට්රැක්ටර් නෙවෙයි පොර උපාසිකාවෝ හොදට පාවිච්චි කරල තියනව . experience කිව්වේ ලියන්නේ .
jhnnwp Well-known member Jan 6, 2012 44,255 31,991 113 Today at 2:32 PM #12 Muwa follow karana un parissamen habai Gen Z
P Peace for All Well-known member Mar 10, 2024 2,938 2,069 113 Today at 2:44 PM #13 How can an organization deny employment for a Tattoo..? He should also write to that organization's overseas buyers..
How can an organization deny employment for a Tattoo..? He should also write to that organization's overseas buyers..