එහෙම පුලුවන් උනානන් රුපියල් තිස් හතලිස් දාහට වැඩට එන්නෙ නෑනෙ බන්. මේ මිනිස්සුන්ව ගන්න පොසිෂන් සහ සැලරි එක්ක හිතන්න ඕනෙ.යකෝ මූව 2න්ඩ් ඉන්ටර්විව් එකකට සිලෙක්ට් වුන දෙයත් ලොකු දෙයක්. මූණ දිහා බලලා කතා කරන්න බෑ. මේකෙත් කැමරාව දිහා බලන්නෙ නෑ. අනික කොණ්ඩයක් පීරලා නෑ කිසි පිලිවලක් නෑ. මූට ඉන්ටර්විව් එකකට යන්නෙ කියලාවත් තේරිලා නැද්ද