MAS ekak wahanna yanne

acryan

Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    ඵහෙනම් බංග්ලාදේශයෙත් වහන්න ඵපැයි.මෙහෙන් ගැලවෙන ඒවා ඵහෙම තමා යන්නේ🤭
    ungeth awula thiyanawa, ape witharak newee

    USA walinn ena orders adui lokema, Unge adu wenawa, unge ape tharam adu naa

    Still lanakwe cost eka wadi dan, Banga adui tikake eka nisa ena orders unath godak unta yanawa samahara unge

    Bangladesh: Garment exports decline for a second month, due to declining demand amid ongoing economic slowdown. Bangladesh's export earnings in April 2023 registered a negative growth for the second consecutive month due to declining demand for apparel products on the global market amid the ongoing economic slowdown.

    Bangladesh’s garment sector faces energy, demand crises​

    Plummy Fashions Ltd., a supplier to PVH Corp., the parent company of fashion brand Tommy Hilfiger, and Inditex SA’s Zara, saw new orders in July drop 20% from a year earlier, its Managing Director Fazlul Hoque said.​

    “Retailers in both European and US markets are either deferring the shipments of finished products or delaying orders, he said in an interview. “As inflation is soaring in our export destinations, it has a serious impact on us.”​

    https://www.aljazeera.com/economy/2022/8/2/bangladeshs-garment-sector-faces-energy-demand-crisis

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774
    113
    ගොඩක් ඒවාට orders නෑ මාස ගණනකින්. මුලු Company එකම නම් වහන්නේ නැති වෙයි.
    But hodama ewa tama wahnne podi podi ewa tiyagena
     
    • Like
    Reactions: U-tag

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    ලංකාවේ සිමෙන්ති ෆැක්ටරි වැහෙන්‍නෙත් අැමරිකාව නිසාද බ්‍රෝ?:lol:

    https://elakiri.com/threads/සස්තා-සිමින්ති-එක-වහයි.2106809/

    ලංකාවේ සිමෙන්ති ෆැක්ටරි වැහෙන්නේ ලංකාවේ උන් සිමෙන්ති ගන්නේ නැති නිසා ඉදිකිරීම් ඔක්කොම වගේ වැටිලා තියෙන නිසා

    ලොකු ගාර්මන්ට් වල ලංකාවේ විකුණන ඒවා මහන්නේ නෑ නේ ඒවා එක්ස්පෝර්ට් මාර්කට් එකටනේ. ඒවා වැහෙන්නේ ග්ලෝබල් ක්‍රයිසිස් එක නිසා

    ඔය දෙක පස්න දෙකක්.

    මට කියපංකෝ බංග්ලාදේශයේ ෆැක්ටරි අැරෙන්නයි මෙහේ වැහෙන්නයි මෙහේ වහන ඒවා බංග්ලාදේශයට ගෙනියන්නයි අැමරිකාවේ අාර්ථිකයට තියෙන සම්බන්දේ මොකක්ද කියලා..අැමරිකාවේ අාර්ථිකය බලපාන්නේ ලංකාවට විතරද?🤭

    උන්ගේ ලේබ කෝස්ට් එක අඩුයි තව ඇෆ්රිකවෙත් එහෙමයි ඉතිං අඩුවට කරගන්න එහෙට යනවා. ඉකොනොමික් ක්‍රයිසිස් තියෙද්දී හැමෝම බලන්නේ අඩුවට වැඩේ ගොඩදාගන්න
    ------ Post added on May 26, 2023 at 9:45 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,756
    21,016
    113
    Bangladesh wala nuclear power plant ekak gahanawa
    power eka cheap




    18527742_655654257962729_7093296690177160592_n-1280x720.jpg



    kari ponna jeppa and hitan hutan sampur ekatath kelewaa




    Sampur1-e1473769424373.jpg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,237
    4,600
    113
    yes. senior management unat 2,3days a week wage tama wedata genanne. factories weda na secret product development unat
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,237
    4,600
    113
    මට කියපංකෝ බංග්ලාදේශයේ ෆැක්ටරි අැරෙන්නයි මෙහේ වැහෙන්නයි මෙහේ වහන ඒවා බංග්ලාදේශයට ගෙනියන්නයි අැමරිකාවේ අාර්ථිකයට තියෙන සම්බන්දේ මොකක්ද කියලා..අැමරිකාවේ අාර්ථිකය බලපාන්නේ ලංකාවට විතරද?🤭
    BRICKS. ape H***la dollar passe yana nisa

    hidramani switch wenna yanne. me dawas wala podi podi case tikak yanawa bangladesh and some other countries . wadiya mokut kianna ba

    IT unot company pitin aran yanne . dont ask what
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපේ ඇදුං ගන්න උන්ට සල්ලි නෑ බං. ඒකයි වහන්නෙ. ආ සංස්තා එකද. සිමෙන්ති ගන්න ලංකාවෙ උන්ට සල්ලි නෑ. ඒකයි වහන්නෙ.

    - සනත් නිසාන්ත
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඔක්කොම ගෑනු කෝටිපතියෝ වෙන්න ඩුබායි ගිහින්
     

    Sen-lu

    Well-known member
  • MAS unta wena ratawal wala factory thiyienawa. anika un, unge okkoma salli SG wage thanwala park karanwa. lankawe operation ekata ona tika witarai lankaawta genne.
    මේක එච්චර ආබාදයක් නෑ වගේද කියන්නෙ 😂. නැතිවෙන ජොබ්ස් ගැනත් ලියන්නවෙයි ආගිව්මන්ට් එක කම්ප්ලීට් වෙන්නනම්