Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් KN95 mask එක නැවත ( reuse) කරන්න පුලුවන්ද ? මිල Rs 260 ක් උනේ දැනට දන්නේ surgical නමුත් reuse කරලා නැ . වියදම වැඩි එකයි බැලුවේ reuse කරන්න පුලුවන්ද? කියලා

    එහෙම පුළුවන් නම් හොදම ක්‍රමය මොකද්ද?

    ඔයාලත් එහෙම කරනවද ?

    1595156262422.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Exposing contaminated N95 respirators to vaporized hydrogen peroxide (VHP) or ultraviolet (UV) light appears to eliminate the SARS-CoV-2 virus from the material and preserve the integrity of the masks' fit for up to three uses, a National Institutes of Health (NIH) study shows.

    Dry heat (70° C) was also found to eliminate the virus on masks but was effective for two uses instead of three.

    To test durability over three uses, researchers treated intact, clean masks with the same decontamination method and assessed function via quantitative fit testing.

    The researchers found that masks that had been decontaminated with ethanol spray did not function effectively after decontamination, and they did not recommend use of that method.

    By contrast, masks decontaminated with UV and VHP could be used up to three times and function properly. Masks decontaminated with dry heat could be used two times before function declined.

    Results indicate that N95 respirators can be decontaminated and re-used in times of shortage for up to three times for UV and HPV, and up to two times for dry heat.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oka ithin decontaminate karanda widihak thama one ban. eka parak use karala ehemma aye use karana eke therumak nane natthan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The US standard is the N95. The Chinese standard is the KN95. Both of these capture 95% of tiny particles (0.3 micron)
    It is reasonable to consider China’s KN95 is “equivalent” to US N95s. Mask standards for Europe (FFP2), Australia (P2), Korea (KMOEL), and Japan (DS) are also highly similar.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    KN95 කියන්නෙ N95 නෙවෙයි ...non surgical mask එකක් ...

    dekama ekayy yakuu
    N95 Kiyanne US standard eka
    KN95 kiyanne china standard eka

    dekama ekayy... podi wenask thiyenawa N95 walata fit test ekk athywashya na.

    wash karala use karanna puluwann.. loku prshnyakk na.

    මෙව්වා N95 නෙමෙයිද බන්?

    View attachment 86043

    mewa wadakk na.. ganna epa

    5 parak witara puluwan

    ita wada puluwann... pawichiya anuwa thama.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    සබන් දාල හෝදපන්.අවුලක් වෙන්නෙ නෑ.මම නම් 5 පාරක් විතර හේදුවා.ඒත් අවුුුුුලක් නෑ
     
    • Wow
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    සබන් දාල හෝදපන්.අවුලක් වෙන්නෙ නෑ.මම නම් 5 පාරක් විතර හේදුවා.ඒත් අවුුුුුලක් නෑ
    ou kela ehema gadunama ganadai ne hodanna ma wenwa . thank you
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් KN95 mask එක නැවත ( reuse) කරන්න පුලුවන්ද ? මිල Rs 260 ක් උනේ දැනට දන්නේ surgical නමුත් reuse කරලා නැ . වියදම වැඩි එකයි බැලුවේ reuse කරන්න පුලුවන්ද? කියලා

    එහෙම පුළුවන් නම් හොදම ක්‍රමය මොකද්ද?

    ඔයාලත් එහෙම කරනවද ?

    View attachment 86042
    මචන් N95 කිසිම අවුලක් නැතිව රීයූස් කරන්න පුලුවන්. තායිලන්ඩ් වල ඩොකාල නම් රීයූස් කරන්නෙ මාස්ක් එකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්ප්‍රේකරල. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපේ හමේ ගෑවුනොත් හම පිච්චෙනව. ඒක නිසා ග්ලවුස් එකක් දාගෙන පුලුන් කෑල්ලක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පොගවල මාස්ක් එකේ හොදින් පෙගෙන්න ගාන්න. මම යූස් කරන්නෙ මේ විදියට. මේ ක්‍රමයට එක මාස්ක් එකක් අපිට මාසයක් විතර යූස් කරන්න පුලුවන්(ඩොකාලනම් සතියයි).
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් N95 කිසිම අවුලක් නැතිව රීයූස් කරන්න පුලුවන්. තායිලන්ඩ් වල ඩොකාල නම් රීයූස් කරන්නෙ මාස්ක් එකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්ප්‍රේකරල. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපේ හමේ ගෑවුනොත් හම පිච්චෙනව. ඒක නිසා ග්ලවුස් එකක් දාගෙන පුලුන් කෑල්ලක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පොගවල මාස්ක් එකේ හොදින් පෙගෙන්න ගාන්න. මම යූස් කරන්නෙ මේ විදියට. මේ ක්‍රමයට එක මාස්ක් එකක් අපිට මාසයක් විතර යූස් කරන්න පුලුවන්(ඩොකාලනම් සතියයි).

    thank you machan very valuable info
     
    • Like
    Reactions: bestdivx