Mass effect 2 ගහන්නෙ කොහොමද බං?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මිෂන් එකකට එන්ටර් වෙන්න විදියක් නෑනේ? අර වගේ නගර ඇතුලේ එක එකා එක්ක වැල් බයිල ගහන එක විතරයි කරන්න තියෙන්නේ. කොහොමද ඇක්ෂන් එකකට යන්නේ? :(
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    planet walata gihilla kattiya ekka katha karala ehema tama mission walata enter wenna one. oka patta diga story ekak tiyana game ekak. habai story eka supiri.