eka ube attitude eka...attitude eka mulinma hadaganin uba ube. ethkta hari yanawa
ubata social phobia. adhd hari bipolar disorder hari thiyenawa wage


Happy New Year කියල මට විශ් කලාම කවුරු හරි මට අපහු Wish you the same කියල කියා වෙන්නේ නැහැ නේ. ඇයි බන් ඒ . මන් වගේ තව උන් ඉන්නවද. එහෙම වෙලාවක මම ගොඩක් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් වෙනවා.

