mata job ekak hoyala denna puluwanda

Chutybaba

Active member
  • Oct 19, 2014
    420
    31
    28
    :confused::confused: athe sathe nethuwa enne help meeeeeeeeeeeee ,man o/l , a/l pass , commerse kale , esoft eke computer course ekak kala , data entry job ekak wage set karanna puluwanda , :confused::confused::confused::confused:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බලපන් උබ ඒලෙවලුත් පාස්, ඊසොෆ්ට් එකේ කෝස් එකත් කම්ප්ලීට්:yes::yes:

    ඒලෙවලුත් ඇනගෙන, ඊසොෆ්ට් එකේ වගේ කෝස් එකක්වත් පටන්ගත්තට කම්ප්ලීට් කරගන්න බැරුව පන්ඩිතකම් දොඩෝ දොඩෝ උස්මහත් වෙලත් ගෙදරින් කකා හාල් වෙන කාලකන්නි අනාත චාටර් ජීවිත කොච්චර තියෙනවද බන්?

    උබ දුක්වෙන්න එපා. උත්සහ කරපන්. උබට රස්සාවක් ලැබෙයි. පුලුවන්නම් පොඩ්ඩක් රට යන්න ට්‍රයි එකක් දීපන්. සමහර රටවල ඩේටා එන්ට්‍රි ජොබ් වලටත් හොදට ගෙවනවා:yes::yes:

    උබේ උත්සාහය උනන්දුව හුගාක් අගය කරනවා මචන්.ඒ දෙක තියෙනවනම් කොල්ලෙක්ට කරන්න බැරි දෙයක් නෑ. පුලුවන්නම් රටකට ගිහින් පොඩි ගානක් හොයන් ඇවිත් උබේ දෙයක් පටන් ගන්න උත්සහ කරපන්. ජයවේවා!
     

    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    :yes::yes: Thank u all for suporting and helping me and ur ideas and ur comments , top jobs eke thiyena ewa experiense thawa godak dewal ellana ewane thiyenne :confused::confused:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබේ දෙයක් පටන් ගන්න උත්සහ කරපන්. ජයවේවා!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් Data Entry ජොබක් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ උපරිම අවු 2ක් කරහන්..ඊට වඩා එපා.. උඹට Data Entry නම් ගේමක් නැතිව සෙට් වෙනවා..පුලුවන් නම් රත්තරං කියනව වගේ පිටරටකට ගිහින් ගානක් හොයන් ඇවිත් මෙහේ මොකක් හරි පටන් ගන්න ලංකාවේ Data Entry වලට ලොකු ගනන් ගෙවන්නේ නෑ උඹ කොමස් කරපු නිසා BPO ගැන දන්නව ඇතිනේ කම්පැනි ලොවෙත් ප්‍රො‍ෆිට් හෙව්වට පඩි ලොවෙත් මදි.

    උඹට කාලා ඇඳට රෙස්ප පිට අතේ සතේ නැතිව ඉන්න ඕන නම් RR Donelly වලට CV එකක් දාගන්..හොඳ කම්පැනි එකක් අවු2ක් වැඩ කරහන් ඊට වඩා එපා..ඒකේ සමහර ප්‍රොජෙක්ස් තියෙනව සෙට් උනොත් හොඳ පඩි.

    රට ජොබක් සෙට් කර ගන්න පුලුවන් නම් ඒක තමා හොඳම
    11.gif
    මගෙන් සුභ පැතුම්..:yes::yes::yes: