Mata kottu epa una

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,813
    113
    Mother Earth
    Nodakin ban.youtube eke video 500 k witara tiyena hinda baluwe.meka lankawe best kiyanna wena kottu kalama nedda koheda
    ඔය video Affiliate marketing බන්. අනික වෙන්ඩ පොෂ් ගෑණු, අඩු කුලේ පිරිමි තැන තැන කියනවා ඉංග්‍රීසි නමක් තියෙන නිසා පඩ ෂෝ එකට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඔය video Affiliate marketing බන්. අනික වෙන්ඩ පොෂ් ගෑණු, අඩු කුලේ පිරිමි තැන තැන කියනවා ඉංග්‍රීසි නමක් තියෙන නිසා පඩ ෂෝ එකට.
    Pattama adu kule rahak awe.appa aye nan hype karana ewata yanne ne

    okunge jarawa ban ,
    foodvlog karana uttala boru kiyanne ,
    un as deka nalle tiyan kannne , melo rahak na kiri mati gilinawa wage 🤮
    Mun kala nedda manda mewata rahai kiyannr
    ------ Post added on Mar 25, 2023 at 9:41 PM
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මම නම් කන්නෙ ඉඳි අාප්ප කොත්තු විතරයි.
    මමත් කන්නේ ඉදිඅප්ප කොත්තු, කෑවා කියලා බඩ පුරවලා දාන්නේත් නැහැ පිටි කොත්තු වගේ.
     
    • Love
    Reactions: dxx

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    කඩෙන් 400 පැකට් එකක් ගෙනල්ලා fresh milk දාලා හදලා බලන්ඩ