ඔව් මචන් අමතක කරන්න බෑ තමයි එත් ඉතින් එකිට උබව එපා නම් මොනව කරන්නද ? එකට උබේ ලයිෆ් එක විනාශ කරගෙන හරියන්නේ නෑනේ .බුට් එක පොසිටිව් පොයින්ට් එකක් කරගෙන ලයිෆ් එක සක්සෙක් කරගෙන අම්ම තාත්තව සතුටෙන් තියන්න .උබට දැන් දාල ගිය කෙල්ල වගේ 1000 ගුනයක් හොද කෙල්ලෙක් සෙට් වේවී .

. උඹට කන්න අදින්න දීලා හදාගත්තේ කවුද කියලා අමතක කරන්න එපා

menna krame..

