You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තව ටිකක් ඉවසපන් බන්...මාස 5 ක් ගියානේ...තව වැඩිම උනොත් මාස 2 ක් තියෙය් ඔය අමාරුව..ඊටපස්සේ නිට්ටාවටම සුවයි...ආයේ කවදාවත් උඹ කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම දුක් වෙන්නේ නෑ ඊටපස්සේ...
