mata nam 19.8% hambuna maseta FD walata

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    Okkoma usd ganna kiyanawa habai mata therena widiyata eken wenne ape rata thawa watena eka neda Bank walin salli gaththama anthimata karakila apimathama amaruwe watenne migrate wenne naththan
     
    • Like
    Reactions: Piyathissa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,893
    49,203
    113
    සේදවත්ත
    ලංකාවේ වැලෙ වැල් නැති උන්ට FD සරණං ඝච්චාමී, ඕවා ඩොලර් යුරෝ පවුම් වලට පුලුවන් උන් මාරු කරගන්න . යන්න ඉන්න අයත් දැම්ම මාරු කරගන්න
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    When did you buy ?
    Last Month
    Where did you buy USD, and at what rate?
    USD(T)
    Okkoma usd ganna kiyanawa habai mata therena widiyata eken wenne ape rata thawa watena eka neda Bank walin salli gaththama anthimata karakila apimathama amaruwe watenne migrate wenne naththan
    Just use your common sense, Inflation is around 49% so how can you justify a 19% FD? Everyone loves their country but that doesn’t mean we should be slaves of the country. I don’t force you . It’s your money your choice. But Don’t judge others who buy USD. one of my banking friend told me the rates will increase further. 19% is not enough during this situation. They should match the inflation.
     
    • Like
    Reactions: New Kid

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    Last Month

    USD(T)

    Just use your common sense, Inflation is around 49% so how can you justify a 19% FD? Everyone loves their country but that doesn’t mean we should be slaves of the country. I don’t force you . It’s your money your choice. But Don’t judge others who buy USD. one of my banking friend told me the rates will increase further. 19% is not enough during this situation. They should match the inflation.
    If you are planning to migrate whatever happens to the country is not going to affect you but if you're going to stay here then it will affect you, country will collapse (you have money but you can't buy due to unavailability, no electricity throught the day, long fuel que, long cooking gas queues these things not going to stop)
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පේනවා නේද මේවා කියවද්දී ලන්කාවේ උන් කොච්චර මෝඩද කියලා..fd දැම්මට රුපියල බහින වේගෙත් එක්ක කිසිම වැඩක් නෑ කියලා තේරුම් ගන්න බැරිකම තමයි මේ..දැන් ලන්කාවේ මාසෙට ලක්ශයක් පඩි ගන්න එකෙක් ලෝකෙත් එක්ක සැසදුවොත් ඒක ගන්න පඩිය ඩොලර් 250 ක් විතර..ඇමරිකාවේ පොලිස් කාරයෙකුත් මාසෙට පඩිය ඩොලර් 4000ක් ගන්නවා..ඉස්සරහට රුපියල් කියන්නේ කිසිම වැඩකට නැති දෙයක්..ඉස්සරහට හොද පාලකයෝ පත්වෙලා මේ රටවල් හැදෙයි කියලනම් කවදාවත් හිතන්න එපා..රටේ මුලු ජනගහනයෙන් 95% විතරම..හොරු තක්කඩියෝ සහ මෝඩයෝ..
     
    • Like
    Reactions: -333-

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    16%ක් වගේ මැක්ස් ගන්න පුලුවන් වෙයි බං ටෝක් කරොත්. උං කට්ට කමට දෙන්නෙ නෑ 5yrs වලට.

    RDB නම් 17.75% ක් වගේ තිබුන..

    PB and RDB තමයි වැඩිම rates යන්නෙ.. 1 year 22% වගේ ගන්න පුලුවන් ලොකු ගානක් දානවනම්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    RDB නම් 17.75% ක් වගේ තිබුන..

    PB and RDB තමයි වැඩිම rates යන්නෙ.. 1 year 22% වගේ ගන්න පුලුවන් ලොකු ගානක් දානවනම්.
    මචං ඔයාට හිතෙන්නෙ ඉස්සරහදි මොනව වෙයිද? ගොඩක් අය කියනව මේක එක පාරටම ඩ්‍රොප් කරයි කියල මාස 3ක් වගේ අල්ලගෙන ඉඳල. එහෙම නැත්නම් මේක තව වැඩි වෙයිද?

    RDB වගේ බෑන්ක් එකක දාන එකනම් ට්‍රස්ට් නෑ නේහ්. මට ඕන 5yrs වලට යන්න.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    If you are planning to migrate whatever happens to the country is not going to affect you but if you're going to stay here then it will affect you, country will collapse (you have money but you can't buy due to unavailability, no electricity throught the day, long fuel que, long cooking gas queues these things not going to stop)
    If Central bank match the rates to inflation then more people will open FDs. The problem is with the government not the people. Until government change most don’t like to put FDs.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචං ඔයාට හිතෙන්නෙ ඉස්සරහදි මොනව වෙයිද? ගොඩක් අය කියනව මේක එක පාරටම ඩ්‍රොප් කරයි කියල මාස 3ක් වගේ අල්ලගෙන ඉඳල. එහෙම නැත්නම් මේක තව වැඩි වෙයිද?

    RDB වගේ බෑන්ක් එකක දාන එකනම් ට්‍රස්ට් නෑ නේහ්. මට ඕන 5yrs වලට යන්න.

    RDB ත් Full government ownership එක තියන bank 4 න් එකක්.. ඒක නිසා අවුලක් නැහැ..

    Rates නම් ගොඩක් දුරට 20% අවට අගයක දිගටම තියෙයි.. Inflation එක balance කරන්න ඕනි නිසා rates එක පාරම අඩු කරන්න යන්නෙ නැහැ.
     
    • Like
    Reactions: chami2015

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    5years 10million dammoth 20% Oka double wenawa 20million.

    Podi ganan nam wadak wena ekak na below 1milion wage.

    Dan thiyana hondama de FD Dana eka .loku business kattiya karanneth Oka thamai.

    T bill
    FD
    Debenture

    Ganna eka.

    Rupees USDt karagaththath aulak na .any physical currency karanna puluwan or rupees.trade karanna yanna one na nodanna kattiya.stock nam habak expo Lanka wage ekak set unoth nam ela.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    1651579211335.png