Mata pissuda ban?

print_r

Member
Mar 23, 2016
25
2
0
බල බල ඉන්නෙ නැතුව doctor කෙනෙක් හම්බවෙන එක තමයි හොද

තෑන්ක්ස් මචං.

You got ADHD broo.Seek helpp froma qualified doctor..if it turns out to be depression then its really bad for you

හිතෙත් වැඩි සතුටත් නෑ බන් මොනව හම්බ උනත්. ඩිප්ප්‍රෙස් වෙලද දන්නෑ. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න තරම් මම සීරියස් උනේ නෑ බන්. ඒත් මටත් දැන් හිතෙනව ගිහින් කතා කරන්න.
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
උඹ පොඩ්ඩක් මානසික වයිද්‍යවරයෙක් වරයෙක් ගාවට පලයන් මචන්.:sorry:
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ඇයි මචන් අවුල් තියන් මෙහෙම කුජිත වෙන්නේ. psychiatrist කෙනෙක් හම්බ වෙලා උඹට තියෙන ප්‍රශ්න විසද ගනින්. මෙතන ඉන්න එවුන් උඹට නැති ලෙඩ හදයි.
 
print_r

Member
Mar 23, 2016
25
2
0
ඇයි මචන් අවුල් තියන් මෙහෙම කුජිත වෙන්නේ. psychiatrist කෙනෙක් හම්බ වෙලා උඹට තියෙන ප්‍රශ්න විසද ගනින්. මෙතන ඉන්න එවුන් උඹට නැති ලෙඩ හදයි.

තෙඩ් එකක් දැම්මේ මචං මේවගේ කේස් අනිත් අයටත් තියෙනවද බලන්න. මේව කතා කරන්න බයයි බන් දන්න උන් එක්ක. උන් එතකොට ජජ් කරනවනේ. :dull:
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    uba arawage self loathing feelings hithena ena welawaka okkotama kalin eka detect karanna baluwe nadda?
    uba dan arawage feeling ekak awama eka digatama ubama negative scenario ekak develop karagena ekama play karala eke jeewath wena deyak wage nam ubata thiyenne.
    negative feeling ekak apu gaman uba anith paththata mokak hari positive deyak gana hithanna try karala baluwe nadda?
     
    අන්න හරි බන් ඒ වගේ සීන් එකක් තමයි. සමහර වෙලාවට මම මටම කියාගන්නව විකාර හිතන්න එපා කියල. ඒත් තත්පරෙන් අමතකයි බන්. මොන පොසිටිව්ද බන් ඒක හරියට ගිලෙනව වගේ වැඩක් පතුලටම ගිලිල තමයි නවතින්නේ. :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    තෙඩ් එකක් දැම්මේ මචං මේවගේ කේස් අනිත් අයටත් තියෙනවද බලන්න. මේව කතා කරන්න බයයි බන් දන්න උන් එක්ක. උන් එතකොට ජජ් කරනවනේ. :dull:

    you're not crazy you're just a little unwell.

    Anthem: https://www.youtube.com/watch?v=tI7tT5xF9eA
     
    Im_mad

    Member
    Mar 23, 2016
    15
    0
    0
    mekata reply karanna fake ekakin aawe. mama nm maanasika ledek :baffled: . Mama doctor kenek hambuna and confirmed it. :( matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala. :dull:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මටත් තියෙන්නේ ඕකමයි. එකකට එකක් සම්බන්ඨයක් නැති අදහස් ඔළුවට එනවා. ඔව් බන් හෙන මළ විකාරයක්. කියන්න තේරෙන්නෙත් නෑ. හිතෙන් හෙන බිසී බන් ඕනම වෙලාවක මොනා හරි හිත හිත ඉන්නේ. තප්පරයකට සිතුවිලි හෙන ගානක් හිතට එනවා. ට්‍රාස්න්ෆර් රේට් එක වැඩි නිසා පෝර්ට් එක ගහල යයිද මන්දා. හැබැයි මචන් එහෙම වුන් හෙන ක්‍රිෙයේටිව්. සිතුවිලි පාලනය කර ගන්න බැරිකම. භාවනා කරන්න තමයි තියෙන්නේ. :(
     
    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    mekata reply karanna fake ekakin aawe. mama nm maanasika ledek :baffled: . Mama doctor kenek hambuna and confirmed it. :( matath oya wagema eka eka ewa hithenawa nawaththaganna ba bn. mokak hari karoth eka harida kiyala 10 paarak withara balanawa. welawakata merennath hithenawa. A magula epa wela. Doctor kenek hambunata eya dunna beheth biwweth na. Side effects athi kiyala. :dull:

    යකෝ ඔය කේස් එක මටත් හෑව් බන්. කොච්චර කරත් ෂුවර් එකක් නෑ ආයිම කරන්න හිතෙනෙව. :growl::growl::growl:

    මටත් තියෙන්නේ ඕකමයි. එකකට එකක් සම්බන්ඨයක් නැති අදහස් ඔළුවට එනවා. ඔව් බන් හෙන මළ විකාරයක්. කියන්න තේරෙන්නෙත් නෑ. හිතෙන් හෙන බිසී බන් ඕනම වෙලාවක මොනා හරි හිත හිත ඉන්නේ. තප්පරයකට සිතුවිලි හෙන ගානක් හිතට එනවා. ට්‍රාස්න්ෆර් රේට් එක වැඩි නිසා පෝර්ට් එක ගහල යයිද මන්දා. හැබැයි මචන් එහෙම වුන් හෙන ක්‍රිෙයේටිව්. සිතුවිලි පාලනය කර ගන්න බැරිකම. භාවනා කරන්න තමයි තියෙන්නේ. :(

    මොන භාවනාද බන් හිත කොච්චිය වගේ හිතනව හිතනව ඉවරයක් නෑ බන්. :dull:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මටත් තියෙන්නේ ඕකමයි. එකකට එකක් සම්බන්ඨයක් නැති අදහස් ඔළුවට එනවා. ඔව් බන් හෙන මළ විකාරයක්. කියන්න තේරෙන්නෙත් නෑ. හිතෙන් හෙන බිසී බන් ඕනම වෙලාවක මොනා හරි හිත හිත ඉන්නේ. තප්පරයකට සිතුවිලි හෙන ගානක් හිතට එනවා. ට්‍රාස්න්ෆර් රේට් එක වැඩි නිසා පෝර්ට් එක ගහල යයිද මන්දා. හැබැයි මචන් එහෙම වුන් හෙන ක්‍රිෙයේටිව්. සිතුවිලි පාලනය කර ගන්න බැරිකම. භාවනා කරන්න තමයි තියෙන්නේ. :(

    හැබැයි මචන් එහෙම වුන් හෙන ක්‍රිෙයේටිව්

    pitin balan inna unta apiwa coil un wage penne. :growl:
    :growl::growl:
    ethakan api wena lokeka. same here oi