mata sinhalen type karana widiha kiyala denawada?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    හෙලයා;10295987 said:

    ඒ කියන්නේ මම සිංහලෙන් කොටන ඒවා අනිත් අයට හොදට පේනවා කියලනේ... අහෙනම් අව්ලක් නැහැ.. මට පොඩ්ඩක් කියනවද කොහොමද යුනිකොඩ්ස් ගන්නේ කියල...

    http://www.siyabas.lk/sinhala_how_to_install.html
     
    • Like
    Reactions: හෙලයා
    Nov 25, 2009
    495
    51
    0
    ඔන්න මට උදව් කරපු රෙප් දෙන්න පුළුවන් හැමෝටම රෙප් දුන්නා
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    හෙලයා;10295198 said:
    mama type karama mara seen aka menna mehema ahenne

    අද දෙරන " dhe" gahuwama dhayanna mulin kombuwa passe ahema wenne ay....:shocked:


    Matath oya prashne thibuna... Internet Explorer nathuwa.. Firefox eke use karanna. Nikanma hariyanawa.
     
    Nov 25, 2009
    495
    51
    0
    uba ube nama gahagaththe mokenda :eek:

    එක ගහ ගත්තේ මර ගේමක් දීල බන්... එත් මට පෙනුනේ අකුරු මාරු වෙලා... හෙලයා තිබ්බේ හ පස්සේ කොම්බුව... හැබැයි දැන් හරි මචෝ...
     
    • Like
    Reactions: hirashgeff

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    ඇස් පියාගෙන ටයිප් කරන්න අසන්ම් මේක අරන් පුරදු වෙන්න... සියපත බාගෙන වැඩේ පටන් ගන්න ...!
    නාමෝ බුද්ධාය...!
    http://www.dscs.sjp.ac.lk/sinres.php
     

    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    හෙලයා;10295198 said:

    mama type karama mara seen aka menna mehema ahenne

    අද දෙරන " dhe" gahuwama dhayanna mulin kombuwa passe ahema wenne ay....:shocked:

    eka oyage unicode eke prashnayak.oya ohoma gahanna.elakiri kattiyata hari widiyata penne:lol: