mata wada awuruddak wadimal kellek

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ යකෝ ඔච්චර හිතන්න ඕනෙයැ උඹට ඕන්නං බැඳපං..
ප්‍රශ්නයක් වුනොත් පස්සෙ පොලිසි පලයං, සමථ මණ්ඩලේට පලයං, බැරිම වුනොත් දික්කසාද වෙයං :D :D :D
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    ehama awulak nae ban wayasa usa miti mama danna family ekak innawa girl hena usai man miti ada lamai 4 denek innawa e wagema hoda company ekak thiyanawa minissu kiyai arakai mekai usai miti wayasai owa ahaka danna ona dewal :yes:
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    Thanks machanla . eeki o.l pass a.l koranna dunne na gedarin gedara unta ona ekiwa bandala denna patta lassanayi gedara wada okkama karanawa eeki 1000 kata unath thaniyama uyayi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,035
    12,558
    113
    Thanks machanla . eeki o.l pass a.l koranna dunne na gedarin gedara unta ona ekiwa bandala denna patta lassanayi gedara wada okkama karanawa eeki 1000 kata unath thaniyama uyayi

    කුස්සි අම්මා කෙනක් ද උබ බදින්න යන්නේ :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අව්ලක් වෙන එකක් නැ.. ළමයි හම්බ උනාම ටිකක් වයස පේනවා.. ගොඩක්ම නෑ.. කොහොමත් කෙල්ලෝ ඉක්මනට වයසට යනවනේ
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මානසිකව , ශාරීරිකව පිරිහෙනව බන් ඕවායින්. හාමුදුරු කෙනෙක්ගෙන් අහල බලපන් බොරු නම්. අත්දැකීමෙන් කියන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,783
    113
    අපේ මාමා කෙනෙකුත් ඉන්නව අවු.6ක් වැඩිමල් කෙනෙක්ව බැදල ඉන්නෙ.දැන් අවු.20 ක විතර ලමයිනුත් ඉන්නව. තාම හොදයි. ගොඩක් කල් ඉදන් aussie ඉන්නෙ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Thanks machanla . eeki o.l pass a.l koranna dunne na gedarin gedara unta ona ekiwa bandala denna patta lassanayi gedara wada okkama karanawa eeki 1000 kata unath thaniyama uyayi

    kellata hodata rahata uyanna puluwannam ubala catering service 1 patan ganinko marry karala, ekenma godayanna puluwan dennatama :cool: