Matara ayagen Help

piyakaru

Member
Nov 11, 2013
97
3
0
matara ඉන්න අය පොඩි help එකක් දෙන්නකෝ Kigswatta අවට (200m අවට) පැය 3කට වගේ room එකක් ගන්න තියෙන තැනක් දන්නවනම් කියන්නකෝ....නරක වැඩකට එහෙම නෙවෙයි wife shopping කරලා එනකම් බබාව තියාගෙන ඉන්න....please විහිළුවකට ගන්න එපා දන්නකෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ....
 
Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    කිංග්ස්වත්තට ඔය කියන දුරින් නම් තැනක් මතක් වෙන්නේ නෑ මචං..ඒත් උඹලා තව පොඩ්ඩක් මාතර පැත්තට ඇවිල්ලා බෝධිය ඉස්සරහ පිට්ටනිය පිටිපස්සේ සමන් මල් එකට එහා පැත්තේ තියෙනවා ශේප් ප්ලේස් එකක්..ඊට මෙහා නම් 200 මීටර් දුරින් නම් තැනක් ඔළුවට එන්නේ නෑ...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    man this is the wierdest req Ive ever seen regarding rooms. I understand that you need a room, but why does the place need to be so specific? AFAIK kigswatta is not the shopping hub of matara.
    Tell me your budget and I'll let you know, but I cant find any from your place.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් පියා කරු... උඹ නියම පියෙක්.... උඹේ නම වගේම උඹත් කරුණාවන්ත පියෙක්..
     
    piyakaru

    Member
    Nov 11, 2013
    97
    3
    0
    කිංග්ස්වත්තට ඔය කියන දුරින් නම් තැනක් මතක් වෙන්නේ නෑ මචං..ඒත් උඹලා තව පොඩ්ඩක් මාතර පැත්තට ඇවිල්ලා බෝධිය ඉස්සරහ පිට්ටනිය පිටිපස්සේ සමන් මල් එකට එහා පැත්තේ තියෙනවා ශේප් ප්ලේස් එකක්..ඊට මෙහා නම් 200 මීටර් දුරින් නම් තැනක් ඔළුවට එන්නේ නෑ...

    e place eka mokakda machan...ethana genuine place ekakda?
     
    piyakaru

    Member
    Nov 11, 2013
    97
    3
    0
    man this is the wierdest req Ive ever seen regarding rooms. I understand that you need a room, but why does the place need to be so specific? AFAIK kigswatta is not the shopping hub of matara.
    Tell me your budget and I'll let you know, but I cant find any from your place.

    machan e awata ne redi kadawal thiyenne e avatin baluwe hadisiye baba anduwoth ikmanin wife genwaganna puluwan nisa masa 4 ka podi babek machan...