Maths පුලුවන් පොරවල් වරෙල්ලා...

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Maths පුලුවන් පොරවල් වරෙල්ලා...

    547858_411559865522883_100000066181952_1636908_102539842_n.jpg

    මේක ඩෙෆා රීපෝස්ට් වෙන්න ඇති නමුත් දැකපු නැති අය බලගෙන මේකට කොහොම හරි උත්තරේ හොයල දියන්කෝ ලොකූ දෙයක්....මටනම් උත්තරේ එන්නෙම් නෑනේ බන්z.....

    ඉස්සුවෙ නම් FB එකෙන් මචන්ලා,,,,
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    කාමරෙට ගෙවපු ගාන 27$ වෙන්නෙ (කාමරයට ගෙවපු 25$ + සෙවකයා තියගත්ත 2$ = 27$)
    …පස්සෙ සෙවකයා යලුවො තුන්දෙනාට 1$ ගානෙ ඉතුරු ගෙවනව ( 1$ X 3 = 3$)
    …මුලු මුදල 27$ + 3$ = 30 $
    :)
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කාමරෙට ගෙවපු ගාන 27$ වෙන්නෙ (කාමරයට ගෙවපු 25$ + සෙවකයා තියගත්ත 2$ = 27$)
    …පස්සෙ සෙවකයා යලුවො තුන්දෙනාට 1$ ගානෙ ඉතුරු ගෙවනව ( 1$ X 3 = 3$)
    …මුලු මුදල 27$ + 3$ = 30 $
    :)
    උත්තරේ ලැබුනානේ,, එළකිරි :rofl::rofl::rofl::rofl::rofl::rofl::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාමරෙට ගෙවපු ගාන 27$ වෙන්නෙ (කාමරයට ගෙවපු 25$ + සෙවකයා තියගත්ත 2$ = 27$)
    …පස්සෙ සෙවකයා යලුවො තුන්දෙනාට 1$ ගානෙ ඉතුරු ගෙවනව ( 1$ X 3 = 3$)
    …මුලු මුදල 27$ + 3$ = 30 $
    :)
    :oo:ubala apita kiyanna dennema nah:rofl::lol::lol:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    කාමරෙට ගෙවපු ගාන 27$ වෙන්නෙ (කාමරයට ගෙවපු 25$ + සෙවකයා තියගත්ත 2$ = 27$)
    …පස්සෙ සෙවකයා යලුවො තුන්දෙනාට 1$ ගානෙ ඉතුරු ගෙවනව ( 1$ X 3 = 3$)
    …මුලු මුදල 27$ + 3$ = 30 $
    :)
    ube uttare waradiy

    yaluwanta ithiri 5$n 3$k dunnanam 2$ sewakaya gawane
    ethakota 30-3=27$i e kiyanne eka yaluwek 9$k labenawa 10-1=9i nisa :lol:
    ehenam 9x3=27$ine :eek:
    e kiyanne yaluwo thundena 27$k dilane :growl:
    ethakota ara sewakaya gawa 2$k thiyanawane yako
    ethakota 27$ + 2$ unama kohomada buruwo 30$k wenne :angry:
    yako man a/l maths kare :frown:
     
    • Like
    Reactions: mldarshana

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ube uttare waradiy

    yaluwanta ithiri 5$n 3$k dunnanam 2$ sewakaya gawane
    ethakota 30-3=27$i e kiyanne eka yaluwek 9$k labenawa 10-1=9i nisa :lol:
    ehenam 9x3=27$ine :eek:
    e kiyanne yaluwo thundena 27$k dilane :growl:
    ethakota ara sewakaya gawa 2$k thiyanawane yako
    ethakota 27$ + 2$ unama kohomada buruwo 30$k wenne :angry:
    yako man a/l maths kare :frown:

    පේනවා පේනවා A/L Maths කලේ කියලා :lol::lol::lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මචෝ මෙතන ගාන හදල තියෙනව වැරදි. 27ට 2ක් එකතු කරන්න නෙවෙයි ඕනෙ, 27න් 2ක් අඩු කරන්න. එතකොටනෙ කාමරේට ගෙවපු ගාන 25ක් කියල එන්නෙ.
    මම කියන එක තේරුනාද දන්නෙ නෑ:P. පොඩ්ඩක් හිතල බලන්නකො. එතකොට තේරුන්ගන්න පුළුවන් වෙයි;)
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    දැන් තුන් දෙනාට අන්තිමට දීල තියෙනව $ 9 ගානෙ. ඒ කියනෙ $9*3 = 27. ඉතින් ඊට පස්සෙ මොන කෙහෙල් මලකට ද $ 2ක් එකතු කරන්නෙ. මෙතනින් එන 27 ඇතුලෙ අර සේවකය ගත්ත $ 2 තියෙනවනෙ. ආය මොන එහෙකටද $ 2ක් එකතු කරන්නෙ. ආය එකතු වෙන්න ඕනෙ $ 3ක්. ඒ කියන්නෙ අර තුන්දෙනාට ආය ලැබුණු ගාන. මේ ගාන හදපු එකා මහ මොට්ටයෙක් ද කොහෙද;). අනික මේ ගාන තේරුන්ගන්න මහ ලොකු මොලයක් ඕනෙ නෑ:no:. කොහොම උනත් ඉතින් බෙදා හදාගත්තට ස්තූතියි:).